IMG-LOGO

තලාතුඔය හෙට සිට වහයි

 
(ටී. එච්. සරත් )

තලාතුඔය නගරය ආශ්‍රිත පෙදෙස් වලින් කොරෝනා ආසාදිතයින් වාර්තාවීම ඉහළ යාමත් සමග සෞඛ්‍යය බලධාරීන්ගේ ඉල්ලීම මත තලාතුඔය නගරය හෙට (07) සිට වසා දැමීමට වෙළෙඳ සංගමය තීරණය කළ බව තලාතුඔය එක්සත් වෙළෙඳ සංගමයේ සභාපති සුසිල් වෙදගේ මහතා පවසයි.

මේ අනුව හෙට සිට දින තුනක් නගර වසා තැබෙන අතර මේ සඳහා ත්‍රීරෝද රථ සංගමය හා පෞද්ගලික ප්‍රවාහන සංගම් ද සිය කැමැත්ත පළ කළ බව ඔහු වැඩිදුරටත් පැවසීය .

 



අදහස් (1)

තලාතුඔය හෙට සිට වහයි

කපිල Friday, 06 November 2020 10:03 AM

මේවා රුපවාහිනි මාධ්‍යවල කියන්නේ නෑ. දැනුවත් කලාට ලංකාදීපයට ස්තුතියි...

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 49 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 231 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 47 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site