‘සිංගර්’ කුසලාන වයස 20 න් පහළ රග්බි තරගාවලියේ , වැනි කොටසේ ‘ඒ’ කාණ්ඩයේ තරගයේදී මහනුවර ත‍්‍රිත්ව විදුහල් ක‍්‍රීඩකයෝ ඉසිපතන විදුහල් අපරාජිත වාර්තාව බිඳ දමමින් ලකුණු 23-20 ක තියුණු ජයක් ලැබීමට සමත් වූහ. මෙම තරගය අද (20) සී. ආර්. පිටියේදී පැවැත්විණි. ඉසිපතන විදුහල පළමු අර්ධය අවසන් වන විට ලකුණු 12-11 ක් ලෙස පෙරමුණේ පසු වුව ද ත‍්‍රිත්ව ක‍්‍රීඩකයෝ දෙවැනි අර්ධයේදී වඩාත් ආක‍්‍රමණශීලිව ක‍්‍රීඩා කරමින් අවසාන දක්වා ඉසිපතනයට පෙරමුණට පැමිණීමට අවස්ථාව ලබානොදීමට වගබලා ගත්හ.
2025 දෙසැම්බර් මස 04
675
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ත‍්‍රිත්ව විදුහල් ක‍්‍රීඩකයෝ ඉසිපතනය පරාජය කරති
නාරද Tuesday, 22 May 2012 12:35 PM
මේ පාසැල් ළමයෙක් ද බෝලය අතේ තියාගෙන ඉන්නෙ
HARSHA Tuesday, 22 May 2012 04:45 PM
තාත්තා කෙනේක් වගේ නේ............