IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


තරුණයෝ දස දෙනෙක් රිමාන්ඩ්

ගම්පහ සිට වෙසක් බලන්නට ආ 19 හැවිරිදි තරුණියකට කොළඹ කොටුවේදී අඩන්තේට්ටම් කළැයි සැකපිට අත්අඩංගුවට ගත් තරුණයෝ දස දෙනෙක් හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන තුරු  ලබන සඳුදා තෙක් රිමාන්ඩ්  බාරයට පත් කරනු ලැබූහ.  මොවුන් බීමතින් සිටි බව ද කියති.  පැමිණිල්ල විභාගවූයේ කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂික විජේරත්න මහතා හමුවේය.



අදහස් (0)

තරුණයෝ දස දෙනෙක් රිමාන්ඩ්

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Saturday, 19 May 2012 12:56 PM

අනේ අපේ තරුණ පිරිමි දරුවන්ගේ හැසිරීම මේ වගේ උතුම් දවසකත් මේ තරම් ප්‍රපාතයට පිරිහුනේ ඇයි.මෝඩ දරුවනේ වෙසක් දිනය කියන්නේ සම්මා සම්බුදුරජාණන්වහන්සේගේ උපත, බුද්ධත්වය, පිරිනිවන්පෑම යන සිදුවීම් තුන සැමරීම පිණිස සමස්ත බෞද්ධ ජනතාවම ආගමික උත්සව පවත්වන දිනයක්.ඉතින් ඒ වගේ වැදගත් දිනයක පන්සිල් පද වලින් සිල් පද තුන හතරක් කඩලා නම්බුවක්ද දෙන්න හදන්නේ.. කේන්ති ගන්න හොඳ නැහැ තමයි.එත් මම ළඟ හිටියා නම් කෙන්ති නොගෙනම අත දිග ඇරලා හොඳ කණේ පාරවල් දෙක ගානේ දෙන්න තිබුණා..ඊට අදාළ රැකියාවක නිරත වෙලා හිටපු තරුණ කාලේ නම් මම එහෙම කරලත් තියෙනවා..නමුත් ඒ කාගේ මේ වගේ ආචාර්ය උපාධි කරලා තිබ්බේ නැහැ. දැන් උගත්කම තිබෙන නිසා වැඩ කරන්නේ ශරිරයෙන් නෙවෙයි මොළේ කල්පනා කරලා.නීතිය අතට ගන්න හදනවා නෙවෙයි. නමුත් සමහර වෙලාවට මිනිස්සු සත්තු වගේ හැසිරෙනකොට සත්තුන්ට වගේ සලකන්නත් සිද්ධ වෙනවා.

:       0       0

නවීන් Sunday, 20 May 2012 03:07 AM

හොඳ වැඩේ....අනිවාර්‍යයෙන්ම දඩුවම් දිය යුතුයි‍‍‍....

:       0       0

ප්‍රසන්න Friday, 18 May 2012 08:24 PM

ගොඩක් හොඳයි....හිරේ දාන්නම ඕනි. නැත්නම් හැදෙන්නේ නෑ....

:       0       0

රම්සි Friday, 18 May 2012 09:19 PM

ප්‍රීති වෙසක්....

:       0       0

අමිල කටුනායක Friday, 18 May 2012 10:09 PM

අහෝ ධර්ම රාජ්‍යය.

:       0       0

අසන්ක Saturday, 19 May 2012 03:42 AM

මේ කලිසම් ඇදගත්ත සුනඛයෝද ???

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 677 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site