ඌරුමස් ගෙනත් නොදුන්නැයි තම පියා සමග ආරවුලක් ඇතිකරගත් පුතෙකු අඩි 50 ක් උස පොල් ගසකට නැග ගෙඩි කඩා අසල්වැසි ගෙවල් වල වහලයට දමමින් සිදු කළ කලබලය අද අළුයම අවසන් කළ බව පොලීසිය කියයි.
බේරුවල් ඩෝසර්වත්තේ 22 හැවිරිදි තරුණයෙකු වන මොහු පෙර දින සවස 6 ට පමණ පොල් ගසට නැග පැය අටක් තිස්සේ මෙසේ කලබල කර ඇත.
අද අළුයම දෙකට පමණ අහසට වෙඩි තබා තරුණයා බිමට ගත් බව පොලීසිය කියයි.
පියා කියනුයේ මාස තුනක පමණ සිට ඔහුගේ වෙනසක් දුටු බවයි.
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තරුණයෙක් පොල් කඩා වහලට දමයි
තිලක් Thursday, 27 November 2014 04:40 AM
මෙහෙමත් ළමයි.(හේ)
වරුණ Thursday, 27 November 2014 04:54 AM
මහසෝනා වැහිලද දන්නේ නැහැ?.(හේ)
අපොන්සු Thursday, 27 November 2014 10:14 AM
එ්කනේ අපි කියන්නේ, හරක් මස් කෑම එපයි කියලා. දැක්කද උෟරුමස් වල තියන ජරාව. අඩි පනහක ගහක නැගලා තියෙන්නේ. (නදී)
ගාවින් Thursday, 27 November 2014 06:04 AM
පොල් සමන් කියන්නෙ මෙයාටද කොහෙද (අ)
නිසාර් Thursday, 27 November 2014 06:19 AM
තරුණයාගේ හොඳ වෙලාවට ඉලක්කයට වෙඩි තියලා තියෙනවා (බ)
පිටබැද්දර ජයා Thursday, 27 November 2014 06:47 AM
මානසික රෝගියෙක් නේද ? මගුලක් තමයි , අහසට වෙඩි තියන්න ගිහින් තව ඩින්ගෙන් කොල්ල බිමට පැන්නනම් ඔක්කොම හබක් ! (බ)
රොෂාන් Thursday, 27 November 2014 07:16 AM
බෑනලා වෑඩක් නෑහෑ නොදන්න නිසා මානසික රෝගයක් ඈති (අ)
ශාන් Thursday, 27 November 2014 03:32 PM
ගහ කපන්න තිබුනේ ගහේ ඉද්දිම (නදී)
රුපාවති Thursday, 27 November 2014 10:55 AM
මත් ද්‍රව්‍යවල ප්‍රතිවිපාක තව අපිට පෙනුනේ නැහැ ..? (ම)
කින්ග්ස්ලි පෙරේරා Thursday, 27 November 2014 08:31 AM
උෟරු මස් කලා තෙල් වැඩි වෙලා මද කිපිලද කොහෙද වයසත් හරිනේ (නදී)
අශේන් Thursday, 27 November 2014 12:18 PM
ඔය පොල් ගෙඩි වට්ටන්න තිබ්බේ මැති ඇමතිවරුන්ගේ ඔලු ගෙඩි වලට. (නදී)
සචිත් Thursday, 27 November 2014 09:16 AM
පොල් කඩන්න කට්ටිය අඩු එකේ ඒ තරුණයට ස්වයන් රැකියාවක් විදියට ඔය වැඩේ දිගටම කලානම් හොද මාසික අාදායමක් ගන්න තිබ්බා (නදී)
සමන්ති Thursday, 27 November 2014 01:32 PM
මෙයා කරුණාකර කරාපිටිය රෝහලට ගෙනියන්න. මනෝ වෛද්‍ය තුමා හමුවන්න (නදී)
බෙනට් Thursday, 27 November 2014 09:55 AM
කොල්ලට කෙසේ වෙතත් උළු බිස්නස් එකට නම් හොඳ කලක් යයි .(හේ)