IMG-LOGO

2025 සැප්තැම්බර් මස 06 වන සෙනසුරාදා


තායිලන්තයත් කාම්බෝජයත් ඇවිලෙයි

තායිලන්තය සහ කාම්බෝජය අතර ගැටුම් නිර්මාණය වී ඇත. ඒ, දෙරට දේශසීමාවේ සිදුවුණු ප්‍රහාරවලින් අනතුරුවය. 

කාම්බෝජ හමුදා බර අවිවලින්, දේශසීමාවේ තායිලන්ත හමුදා ඉලක්කවලට පහර දුන් බවත්, එම ප්‍රහාරවලින් සිවිල් වැසියන් දෙදෙනකු මියගොස් තායිලන්ත සොල්දාදුවන් දෙදෙනකු තුවාල ලැබූ බවත් වාර්තා විය.

කාම්බෝජයෙන් ප්‍රහාර එල්ල වෙද්දී, තායිලන්ත ගුවන් හමුදාව ඔවුන් සතු ‘එෆ් 16’ වර්ගයේ ප්‍රහාරක යානා 6 න් එකක්, පිටත් කර හැරිය බවත්, එම ප්‍රහාරක යානය, කාම්බෝජයේ හමුදා ඉලක්කවලට බෝම්බ හෙලූ බවත් විදෙස් මාධ්‍ය පවසයි. 

මේ අතර, තායිලන්ත කාම්බෝජ දේශසීමාව මුළුමනින්ම වසා දමා ඇති බවත්, දෙරට අතරේ රාජ්‍ය තාන්ත්‍රික කටයුතු අවසන් බවත් පැවැසෙයි. ආත්මාරක්ෂාව සැලකිල්ලට ගනිමින්, තායිලන්තයෙන් එල්ල වන ඕනෑම ප්‍රහාරකට ප්‍රතිප්‍රහාර එල්ල කරන්නැයි කාම්බෝජ ආරක්ෂක අමත්‍යාංශය එරට හමුදාවට උපදෙස් දී ඇත.

(ඒ.එෆ්.පී.)



අදහස් (1)

තායිලන්තයත් කාම්බෝජයත් ඇවිලෙයි

Gayan Thursday, 24 July 2025 11:56 AM

අලි මදිවට හරක් කිව්වලු...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 448 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 16909 8
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 667 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site