IMG-LOGO

තුඹ කරවිල ගොවියාගේ අත සරුවෙයි

දකුණු හා ඌව පළාත් වලින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත ලැබෙන තුඹ කරවිල කිලෝවක තොග මිල රු 350 - 380ත් අතර පවතින බව වෙළෙන්දෝ කියති .

වර්ෂයේ එක වතාවක් පමණක් තුඹ කරවිල අස්වැන්න ලැබෙන බව ගොවියෝ පවසති.

DSC04721 DSC04724



අදහස් (0)

තුඹ කරවිල ගොවියාගේ අත සරුවෙයි

ජයරත්න Monday, 21 November 2016 10:49 AM

මොන තරම් රස ගුණ පිරි කෑමක්ද ?(හේ)

:       2       0

රුවන් Monday, 21 November 2016 10:54 AM

කොච්චර හොඳ කෑමක්ද මේ.(හේ)

:       0       1

නයන Monday, 21 November 2016 11:01 AM

මගේ ප්‍රියතම කෑමක්. දකිනකොටත් ඇතිවෙන්නේ පුදුම සතුටක්. ඉතාම ගුණ කෑමක්. (ම)

:       0       0

රේණුක Monday, 21 November 2016 11:37 AM

මේකටත් තක්කාලි වලට වෙච්ච සන්තෑසියම නම් වෙන්න එපා දෙවියනේ. (හේ)

:       0       0

මංජුලා Monday, 21 November 2016 12:10 PM

මේවා ඉන්දියාව පිටරට යවනවා ශිතකරලා . අපි ඉන්දියන් කඩ වලින් ගන්නවා රස වෙනසක් නැහැ ලංකාවට ගියාම කන්න හිටියට අපි යනකොට අවාරේ (හේ)

:       0       0

නුවන් Monday, 21 November 2016 04:34 AM

දකිනකොටත් අාසයි (නි)

:       0       0

අනුර Monday, 21 November 2016 04:40 AM

දීර්ඝ කාලීනව බෙහෙත් ගන්න අයට මෙය ඉතා දිව්‍ය ඖෂධයක් ඔබත් අත්හදා බලන්න (ම)

:       0       0

සනත් ගමගේ Monday, 21 November 2016 04:49 AM

තුඹ කරවිල දැන් හයිබ්‍රීට් කරලා වසරේ ඕනෑම කාලයක වගා කරන්න (ම)

:       0       0

ගුණවර්ධන Monday, 21 November 2016 04:50 AM

දේශීය ගොවියාගේ ඇත මිට සරුවෙනවානම් කොච්චර දෙයක්ද. හැබැයී දැන් සේරම ගොවියෝ එකතුවෙලා තුඹ කරිවිල වවල අනාගන්න එපා.(ම)

:       0       0

රොමේෂ් Monday, 21 November 2016 05:37 AM

තුඹ කරවිල සඳහා විදේශ වෙළඳ පොළේ ඉතාමත් ඉහළ ඉල්ලුමක් තිබෙනවා. නිසි අැසුරමකින් යුතුව යැව්වොත් දේශීය වෙළදපොළට වඩා ඉහළ අාදායමක් ලබාගන්න පුළුවන්. මේ සඳහා බලධාරීන් මැදහත් වෙනවා නම් වටිනවා. ඔව්න්ගේ රාජකාරිය වියයුත්තේ මේ ගොවීන්ට ඒ සඳහා උදව් කිරීමයි. (නි)

:       0       0

එරන්ද Monday, 21 November 2016 06:36 AM

දියවැඩියාවට කියාපු බෙහෙත (නි)

:       0       0

රත්න Monday, 21 November 2016 06:40 AM

ගුණය වගේම රසයත් ඉස්තරම්. රොමේෂ්, ඔයාගේ අදහස හොඳයි. අපේ දේශපාලුවන්ට යහපතක් වෙනවා නම් හෙටම කරයි (නි)

:       0       0

ගුණවර්ධන Monday, 21 November 2016 07:26 PM

දොන් තරිකිට, තුඹ කරවිල... කමුකෝ ඉතින් මේ කරවිල... (නි)

:       0       0

ප්‍රියංග Monday, 21 November 2016 09:53 PM

අනේ ප්‍රංශයේ ඉන්න අපිටත් එවන්නකො. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 33 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 626 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 346 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site