වසර දහයකට පසු තමිල්නාඩු ප්‍රාන්තයේ බලය තහවුරු කරගැනීමට ද්‍රවිඩ මුනේත්‍ර කසාගම් (ඩී.එම්.කේ) පක්ෂය සමත්ව ඇත.
ද්‍රවිඩ මුනේත්‍ර කසාගම් (ඩී.එම්.කේ) පක්ෂය තමිල්නාඩුවේ ආසන 234න් ආසන 122 බලය තහවුරු කරගැනීමට සමත්ව ඇති අතර ඔවුන්ට සහාය දක්වන පක්ෂ තවත් ආසන 23ක බලය තහවුරු කරගැනීමට සමත්ව ඇත.
තමිල්නාඩු ප්‍රාන්තයේ ආසන 234ක් සඳහා වන ඡන්ද විමසීම අප්‍රේල් මස 6 වැනිදා පැවැත්විණි.
මෙවර ඡන්දය ප්‍රකාශ කිරීමේ ප්‍රතිශතය සියයට 72.78ක් ලෙස දැක්විණි.
තමිල්නාඩු ප්‍රාන්තයේ ඡන්දය ගණන කිරීම දැඩි ආරක්ෂාවක් මධ්‍යයේ සහ නව ‘කොවිඩ්-19’ සෞඛ්‍ය රෙගුලාසි මධ් යයේ ආරම්භ විය.
ඉන්දීය මැතිවරණ කොමිසම අද (2) පස්වරු 4.40 වනවිට නිකුත් කර තිබූ ප්‍රතිඵලවලට අනුව ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. පක්ෂය ආසන 79ක බලය තහවුරු කරගැනීමට සමත්ව ඇත. ඔවුන්ට සහාය දක්වන පක්ෂ දිනාගෙන ඇති ආසන සංඛ්‍යාවත් සමඟ ඒ.අයි.ඒ.ඩී.එම්.කේ. පක්ෂය දිනාගෙන ඇති සමස්ත ආසන සංඛ්‍යාව ආසන 88කි.
“ද හින්දු”
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
තමිල්නාඩුවේ බල පෙරළියක්