IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


තානාපති වැසිකිළිත් හෝදයි

පසුගිය 26 හා 27 යන දිනයන් හිදී ඉතාලියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයය මිලානෝ නුවරදී කුලියට ගත් ස්ථානයක ජංගම සේවයක් පැවැත්විය. 1200කට අධික ශ්‍රී ලාංකිකයෝ එහි සේවා ලබාගත්හ. තානාපති අසිත පෙරේරා මහතා ද එහි කුදු මහත් වැඩට එක්විය. අපිරිසිදු වූ කාමර හා ශාලාවත්, වැසිකිළියත්, පිරිසිදු කිරීමට තානාපති ද සිය සේවකයන් සමග එක්විය.



අදහස් (0)

තානාපති වැසිකිළිත් හෝදයි

කවිදු Tuesday, 29 November 2011 02:16 PM

ඉතින් කොච්චර හොද දෙයක්ද කරල තියෙන්නේ. අපි ඒවා අගේ කරන්න ඕන

:       0       0

අනුරුද්ද බණ්ඩාර Tuesday, 29 November 2011 02:20 PM

තානාපති අසිත පෙරේරා මහතා හොද දෙයක්ද කරල තියෙන්නේ!!!!!!!

:       0       0

සිසිර කුමාර Tuesday, 29 November 2011 02:45 PM

මෙහෙම තානාපතිවරු හැම තැනකම ඉන්නවනම්?

:       0       0

Sam Tuesday, 29 November 2011 03:36 PM

රට ගොඩනගන්නටනම් ලංකාවෙත් ඔයටිකමයි වෙන්න ඕන

:       0       0

man sl Tuesday, 29 November 2011 03:51 PM

ඕක අරුම පුදුම දෙයක්ද?

:       0       0

ශ්‍රීමාල් Tuesday, 29 November 2011 04:41 PM

හොදයි

:       0       0

අමිල Tuesday, 29 November 2011 04:40 PM

අපේ රටේ මෙහෙම වැඩ කරපු නිලධාරීන්ගේ විශ්‍රාම වැටුපත් කැපෙනවා.

:       0       0

අජිත් Tuesday, 29 November 2011 04:41 PM

හොද වැඩක් කරල තියෙන්නේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 9 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 116 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 915 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site