තද වැසි, තද සුළං සහ මුහුදු රළු වීම පිළිබඳ කාලගුණ නිවේදනය.
දැනට පවත්නා වැසි සහිත කාලගුණ තත්වය දිවයිනේ බොහෝ ප්‍රදේශ වල තවදුරටත් බලාපොරොත්තු වේ. සමහර ස්ථාන වලට තද වැසි (මිලී මීටර් 100 කට වඩා) ඇතිවීමටද ඉඩ ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි
දිවයින හරහා සහ දිවයින අවට මුහුදේ සුළගේ වේගය පැ කි මි 70 දක්වා වැඩිවීමේ වැඩි හැකියාවක් පවතී.
දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල නිරන්තර වැසි හෝ ගිගුරුම් සහිත වැසි බලාපොරොත්තු වේ.
ඉදිරි 24 පැයේ කාලගුණය
පෙව 5ට
පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය දිවයිනේ බොහෝ ප්‍රදේශ වල තවදුරටත් බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
දිවයිනේ බොහෝ ප්‍රදේශ වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සමහර ස්ථාන වලට තද වැසි (මිලී මීටර් 100 කට වඩා) ඇතිවීමටද ඉඩ ඇත.
දිවයින හරහා සහ දිවයින අවට මුහුදේ සුළගේ වේගය පැ කි මි 70 දක්වා වැඩිවීමේ වැඩි හැකියාවක් පවතී.
ඉදිරි පැය 24 සඳහා දිවයින වටා ඇති මුහුදේ කාලගුණ තත්ත්වය.
දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
සුළං ඊසාන දෙසින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී. 30-40 ක් පමණ වේ.
දිවයින වටා වන මුහුදු ප්‍රදේශ වල සුළං වේගය විටෙක පැ. කි. මී. 70 පමණ දක්වා ඉහල යා හැකි බැවින් මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක.
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තද වැසි සමග මුහුද රළු වෙයි