ගලෙන් බිඳුණුවැව ප‍්‍රාදේශීය සභාවේ සියලූ චංචල හා දේපොළ අනුරාධපුර දිසා අධිකරණයේ අධීක්ෂණය යටතේ වෙන්දේසියේ විකුණා දැමිණි.කොන්ත‍්‍රාත්තුවක් වෙනුවෙන් අනුරාධපුර ව්‍යාපාරික චාල්ස් අනුරුද්ධ විජේසිංහ මහතාට හිමිවිය යුතු රුපියල් රුපියල් කෝටියක් අය කර ගැනීම සඳහා පැවරුණු නඩුවක තීන්දුවක් අනුව මේ භාණ්ඩ වෙන්දේසියට තැබි ණි. අධිකරණ තක්සේරුව රුපියල් විසිහත් ලක්ෂයකට ආසන්න විය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ණය ගෙවන්න ප‍්‍රා සභා දේපොළ විකුණයි
සරත් Tuesday, 22 November 2011 01:43 PM
සල්ලි ගත්තනම් ඒවා දෙන්න ඕන