මීරිගම බෝතලේ වලව්වේ ගාමිණී හස්තියා (70) අද මිය ගියේය. ඩී ඇස් සේනානායක මහතාගේ ඇත් රැලේ අවසන් ඇතා ගාමිණී මාස තුන හතරක්ම නැගිට සිටියේ ආධාරක සහායෙනි.
කෝට්ටේ, බෙල්ලන්විල, පඩුවස් නුවර, දඹදෙනිය, රත්නපුර, නවගමුව, අලුත්නුවර මුන්නේස්වරම් පෙරහරේ සධාතුක කරඩුව වැඩමකළ ගාමිණී මහනුවර දළදා පෙරහරේ ද දළදා කරඩුව වැඩම කළේය.
මිලන්ගොඩ ඇත් රාජගෙන් පසු දිවයිනේ සිටි වයස්ගතම හීලා ඇතා ගාමිණීය.
2025 නොවැම්බර් මස 04
652
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2327
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1722
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඩී ඇස් පරපුරේ අවසන් ඇතා මිය යයි
අසේල කුමාර Thursday, 22 December 2011 12:55 PM
වාසනාවන්ත ඇත් රජෙකි ඔබට නිවන් සුව
ලසන්ත Thursday, 22 December 2011 01:37 PM
ඔබ ව්සින් සිදුකල අපිරිමිත කුසල් මහිමයෙන් ඔබට නිවන්සැප අත්වෙවා
කරුණාරත්න පෙරේරා Wednesday, 21 December 2011 01:50 PM
අලින්ට අපල කාලයක්ද ද කොහෙද?
ප්‍රේමලාල් Wednesday, 21 December 2011 02:00 PM
අලින්ට විතරක් නෙමේ . හැමෝටම අපලයි
නිරෝෂන් Wednesday, 21 December 2011 02:10 PM
ගාමිනී හස්තිරාජයාණෙනි ඔබ කළ මෙහෙය අමරණීයයි
නිෂාන්ත Thursday, 22 December 2011 02:58 PM
ඇත් රජාණෙනි ඔබට මිනිස් ආත්මයක් ලැබේවා
nayomi Thursday, 22 December 2011 03:06 PM
ඔබ ව්සින් සිදුකල අපිරිමිත කුසල් මහිමයෙන් ඔබට නිවන්සැප අත්වෙවා
ජගත් බාලසූරිය Wednesday, 21 December 2011 02:39 PM
පින්දීම ඉතා හොද දෙයක්
නලීන් Wednesday, 21 December 2011 02:46 PM
ඔබට බුදු සරණයි.
ජී එච් ශ්‍රීමා - ඩුබායි Wednesday, 21 December 2011 02:55 PM
දළදා වහන්සේ වැඩම කළ පිනෙන් ඔබට මිනිස් ආත්මයක් ලැබේවා
දිනේශ් මදුසංඛ Wednesday, 21 December 2011 03:13 PM
තුණුරුවන් සරණයි මහා හස්ථි රාජයාණෙනි
ඉසුරු Wednesday, 21 December 2011 03:49 PM
ඔබට බුදු සරණයි.
චින්තක Wednesday, 21 December 2011 03:50 PM
ඔබට බුදු සරණයි.
සමන් Wednesday, 21 December 2011 03:51 PM
මිනිස් බවයක් ලැබේවා
සමන් ජයලත් Wednesday, 21 December 2011 03:52 PM
මිනිස් බවයක් ලැබේවා...
උදේනි ජේ සෙනවිරත්න Wednesday, 21 December 2011 04:16 PM
ඔබට තෙරුවන් සරණ පතනවා ඊළගට මිනිස් ආත්මයක් ලබන්න.
එච් ජී අනුලා Wednesday, 21 December 2011 04:27 PM
ගාමිණී ඇත් රජාණෙනි, මේ ආත්මයේ කළ පින්කම්වල බලයෙන් ඔබට නිවන්සුව අත් වේවායි පතමි.
නලීන් රණවීර Wednesday, 21 December 2011 04:33 PM
හැම ආත්මයකම ඔබට දළදා සමිදු ලග සිටින්නට අවස්ථාව ලැබේවා...