
(අංජුල මහික වීරරත්න)
මහල් නිවාස බහුල ජනාකීර්ණ මැද කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන වෙළෙඳ භාණ්ඩයක් බවට දරමිටිය පත්ව ඇත.
ලොරි පුරවාගෙන දර මිටි රැඟෙන පැමිණ මග දෙපස තබාගෙන විකුණන වෙළෙන්දන් මාලිගාවත්ත මරදාන ඇතුළු මැද කොළඹ ජනාකීර්ණ ප්‍රදේශ වල ද බහුලව දැකීමට හැකිය.
දර කැබලි හතරක් පහක් සහිත මිටියක මිල රුපියල් 40 ක් හෝ 50කි.
මාලිගාවත්තේ දරමිටි වෙළෙන්දෙක් පැවසූයේ මතුගම කැලයකින් දර කපා ගෙන මෙහි පැමිණි බවත් ඉන්ධන ගාස්තුව අතහැරිය කළ අතට ඉතිරි වන්නේ සොච්චම් මුදලක් පමණක් බවත්ය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොඩ්ඩක් බලන්න... දරමිටි අස්සේවත් ඔරකල් ඩේටාබේස් තියේද කියලා..?
2019 ට කලින් රට කොච්චර හොදට තිබුනද? මුන් අර මාද්ය නාලිකා පාවිච්චි කරල රටේ මිනිස්සු ගොනාට අන්දල බලය ගත්ත දැන් බලන්නකො වෙලා තියෙන දේ. හොදට තිබුන රටක් අපි වැටිච්ච තැනක් කියල තමයි දැන් කියන්න වෙන්නෙ.
රටේ තත්වය දැන් හොඳ අතට එනවා පේනවා ,ගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ෞභාග්‍යය කරා ලංකාව ගෙන යන බව නියතයි, එතුමාගේ වැඩපිළිවෙළට බාධා නොකර අපේ රට ඉදිරියටම ගෙන යමු
මේවා පුදුම වෙන්න ඕනෑ නැහැ... දැන්වත් දැනගන්න. අපි තනිකර ජීවත් වුණේණයට කියලා... මම ඕවා කිව්වාම ඉස්සර... ප්‍රධාන පක්ෂ දෙකම ඉන්න අපේ යාළුවෝ කිව්වේ... මේක තමයි සංවර්ධනේ කියලා... ගොබ්බයින් ඉන්න රටක මේවා පුදුම නැහැ...