(ගයාන් සූරියආරච්චි, බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ටී කේ ජී කපිල)
සිංහල ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරුවන ඩෑන් ප්‍රියසාද් අද (11) අලුයම කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අධිකාරී නීතිවේදී ප්‍රියන්ත මනතුංග මහතා පැවසීය.
ඩුබායි රාජයේ සිට මෙරටට පැමිණි අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගත් බවඒ මහතා කීය.2024 වර්ෂයේදී නාන්නේරිය පොලිසියේ ස්ථානාධිපතිවරයාට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු අත්අඩංගුවට නොගන්නා ලෙසට බලපෑම් කිරීම සම්බන්ධයෙන් නිකවැරටිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය මගින් විමර්ශනයක් ආරම්භ කර තිබූ බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
ඒ සම්බන්ධයෙන් ගල්ගමුව මහේස්ත්‍රාත් අධිකරණය මගින් ඩෑන් ප්‍රිය සාද් නමැත්තාට විදේශ ගමන් තහනමක් මෙන්ම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග දෙකක් පනවා තිබූ අතර ඒ අනුව ඔහුට ඊයේ ඩුබායි සිට මෙරටට පැමිණෙන අවස්ථාවේදී අත්අඩංගුවට ගැනීමක් සිදුකළ බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
COMMENTS
ඔන්න සිංහල ජාතික ව්‍යාපාරයේ උන්ගේ වැඩ
රාජපක්ෂලාගේ බත් බැලයෙක්, අන්ත දූෂිත අපරාධකාරයෙක්, ඒ නිසා මේකා අත් අඩංගුවට ගන්න නොවෙයි මෙතෙක් කලක් නිදහසේ එලියට වෙලා ඉන්න ඉඩ දුන්න හේතුවයි පොලිසිය රටට හෙලි කරන්න ඕනා.
ඔය කියන සිංහල ජාතික ව්‍යාපාරය, තව ඔය වගේ හෝහපුටුවෙක් ඉන්නව කියන දූෂණ විරෝධි ව්‍යාපාරය වගේ ඒව අටවගෙන පපහුගිය කාලෙ රට ගිනිතිබ්බ, මුන්ට නිදහසේ සිටීම රටට හානිකරයි.
අසව් අසව් මෙන්න ජේබයියන්ට තවත් සිඟිති ආතල් එකක්. අරවින්ද අරවා වල ඉක්මනට සතුටු වෙන්න හොඳේ. වැඩි වෙලා අතුලෙ ඉන්න එකක් නැහැ අතුලෙ
මේ රට හදන්න නම් මේ සියළු මජර වැඩ කරන්නවුන් සමාජයෙන් පිටමං කල යුතුයි..
මෙන්න පළිගන්නවෝ! කුඩු ජාලය අල්ලනෝ!! අපේ ව්‍යාපාරවලට බාදා කරනෝ!!!
රට ජාතිය ආගම ගැන බෙරිහන් දිදී රට ජාතිය ආගමට කෙළවපු එවුන් අතරින් තවත් එකෙක් විතරයි ඩෑන් ප්‍රියසාද්.
ආණ්ඩුවට පිස්සු බලු රෝගය වැලඳිලා වගේ. රටේ කන්න බොන්න නැතත් ඡන්දය දුන් ජනතාව රවටමින් තවත් කාලයක් වැජඹෙන්න පුලුවන් වෙයි වගේ
රාජපක්ෂ මජර බලකායේ තවත් එක් ආහාර කුක්කෙක්
තවමත් ඔබ රජය සඳහා සාප්පු සවාරි යනවා