IMG-LOGO

2024 ජුනි මස 25 වන අඟහරුවාදා


ඩයනා අධිකරණයට බාර වේ

(රෝෂන් තුෂාර)

කොළඹ ප්‍රධාන මසේත්‍රාත්ත අධිකරණය සැකකාරියක ලෙස නම් කළ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මිය අධිකරණය බාරවීම සඳහා මීට සුළු මොහොතකට පෙර පැමිණියාය. 

සිය නීතිඥයින් මගින් මෝසමක් ඉදිරිපත් කරමින් අධිකරණයට බාරවීමට පැමිණි බව ඇගේ නීතීඥයෝ පැවැසූහ.

තම සේවා දායකයා කිසිවිටෙකත්  වහන් වී නැතැයි ද රහස් පොලිසිය මගින් ඇය සොයන බවට මාධ්‍යමගින් දුටු නිසා අධිකරණයට පැමිණි බව ද නීතීඥවරුන් කියා ඇත.



අදහස් (8)

ඩයනා අධිකරණයට බාර වේ

Don perea Tuesday, 21 May 2024 11:24 AM

එයා මහහාමියක් ?

:       2       7

Rata Perata Tuesday, 21 May 2024 11:39 AM

අම්මෝ ,ඇත්තම කියන ගෑනි

:       0       13

ranjith Tuesday, 21 May 2024 11:46 AM

නීතිය රජකරන රටක අනීතික ලෙස හැසිරුනොත් කවදා හෝ දඬුවම් ලැබෙනවා .බලයට මුවාවෙලා සිටීම තාවකාලිකයි

:       2       14

සෙනෙවිරත්න Tuesday, 21 May 2024 12:01 PM

වහාම රිමාන්ඩ් නොකරන්න හේතුවක් තියෙනවද? මම ඔය වරද කලා නම් එහෙම වෙයි.

:       1       12

බණ්ඩාර Tuesday, 21 May 2024 12:11 PM

අම්මේ දැනුයි ඇඟට ලේ ටිකක් ඉනුවේ. මං බයේ හිටියේ මෙතුමියට මක් උනාද කියලා. මේ හිටපු ඇමතිවරියක් මේ රටේ. නීතිවිරෝධී වැඩ කරලා පොලිසියෙන් හොයනකොට හැංගිලා දැන් උසාවියට භාර වෙලා.අනේ අපිට වෙච්ච දෙයක්.

:       2       14

Chathura Tuesday, 21 May 2024 04:08 PM

වීසා නැතුව හොරෙන් උන්නාම ඇප දීලා හෝටලයකට යවනවද?

:       0       2

Rohana Tuesday, 21 May 2024 05:10 PM

හැංගිලා නීති උපදෙස් අරන් බය නැතුව බාරවෙනවා. මේක තමයි ගොඩයන ක්‍රමය. කෙලින්ම කුදලන් ආවා නම් ඒ වෙලාවේම රිමාන්ඩ් කරන බව දන්නවා.

:       0       3

shantha Tuesday, 21 May 2024 05:57 PM

"මාතර කැකුණදුර බොදු ගොවි දුවට වරදට සමාවදෙන නඩුකාරයෙක් සොයයි"

:       0       4

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

’’තම්බපවනී’’ ට අලුත් සහකරුවෙක් සොයයි
2024 ජුනි මස 25 7 0

තම්බපවනී සුළං විදුලි බලාගාරයේ වගකීම්, මෙහෙයුම් සහ නඩත්තු කොන්ත්‍රාත්තුව අලුත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.


හිඟුරක්ගොඩ ගුවන් තොට අලුත් වෙයි
2024 ජුනි මස 25 202 0

හිඟුරක්ගොඩ ගුවන්තොටු පොළ සංවර්ධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.


ඉන්දීය ධීවරයින් අත්අඩංගුවට ගැනීමට යාමේදී නාවික සෙබළෙක් මරුට
2024 ජුනි මස 25 372 0

යාපනය ඩෙල්ෆ් දූපතට ආසන්න මුහුදු සීමාවේදී අනවසරයෙන් මසුන් අල්ලමින් සිටි ඉන්දීය ධීවරයින් පිරිසක් නාවික හමුදා බාරයට ගැනීමට ගිය නාවික හමුදා සෙබලෙකුට වූ


සමථ මණ්ඩල පනත සංශෝධනයට
2024 ජුනි මස 25 138 0

සමථ මණ්ඩල පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.


ඩීසල් නැව් තොග හතරක් ගන්න කොන්ත්‍රාත්තුව දෙයි
2024 ජුනි මස 25 123 0

ඩීසල් (0.05% M.S.) නැව් තොග හතරක් මිල දී ගැනීම වෙනුවෙන් වූ දිගු කාලීන කොන්ත්‍රාත්තුව පිරිනැමීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී තිබේ.


ඈන් කුමාරියට අශ්වයකුගෙන් පා පහරක්
2024 ජුනි මස 25 435 0

අශ්වයකුගේ පහර කෑමකට ලක්වුණු බ්‍රිතාන්‍යයේ ඈන් කුමරිය රෝහල්ගත කර ඇතැයි බකිංහැම් මාලිගය පවසයි. රෝහල්ගත කළ ඈන් කුමරියගේ තත්ත්වය බරපතල නොවන බව රෝහල් ආරං


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම” 2024 ජුනි මස 20 239 0
ශ්‍රී පාද අඩවිය සුපිරිසිදු කරන්නට සියපත ෆිනෑන්ස් වෙතින් “නැමදුමෙන් පසු ඇමදුම”

බුදුරජාණන්වහන්සේගේ, ශිව දෙවියන්ගේ, ආදම්ගේ සහ ශාන්ත තෝමස් අපෝස්තුළුතුමාගේ පා සටහන යනාදී වශයෙන් විවිධ ආගමික සම්ප්‍රදායන් මුල් කරගනිමින් ශ්‍රී පාද ස්ථ

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1449 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3222 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

Our Group Site