IMG-LOGO

2024 මැයි මස 19 වන ඉරිදා


ඩයනාගේ මන්ත්‍රී පුටුව මුජිබර්ට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධූරය අහෝසි වීමත් සමග පුරප්පාඩු වන සමගි ජන බලවේගයේ  ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරය සඳහා  කොළඹ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ කොළඹ මහනගර සභා පුරපති අපේක්ෂක මුජිබර් රහුමාන්  මහතා පත් කිරීමට තීරණය කර ඇතැයි විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.

ඩයනා ගමගේ මහත්මියගේ මන්ත්‍රී ධූරය අහෝසි කිරීමට අදාළ ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණය පාර්ලිමේන්තු මහ ලේකම්වරියට ලැබුණු පසු ජාතික ලැයිස්තුවේ පුරප්පාඩුව ඇය විසින් මැතිවරණ කොමිෂන්  සභාවට දැනුම් දෙනු ඇත. ඒ අනුව එම කොමිෂන්  සභාව විසින්  පුරප්පාඩුවූ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයට පත් කරන නියෝජිතයා පිළිබඳව සමගි ජන බලවේගය පක්ෂයෙන් විමසීම් කිරීමෙන්  පසු පක්ෂය නම් කරන නියෝජිතයා විශේෂ ගැසට් පත්‍රයකින් ප්‍රකාශයට පත්  කරනු ලැබේ.

මුජිබර්  රහුමන් මහතා  කොළඹ මහ නගර සභාවේ පුරපති ධූරයට තරඟ වැදීම සඳහා පසුගිය වසරේ ජනවාරි මස 20 වැනිදා ඉල්ලා අස්විය.



අදහස් (11)

ඩයනාගේ මන්ත්‍රී පුටුව මුජිබර්ට

Bandara Wednesday, 08 May 2024 01:49 PM

ලැජ්ජා නෑ.

:       5       14

අරවින්ද මොනරවිල Wednesday, 08 May 2024 01:49 PM

එක ගලි බවුසරයක් අයින් කෙරුවාම සජියා එතනට තව ගලි බවුසරයක් ගහනවා. උසාවි ගිය පේෂල අනාතයි.

:       10       26

Kazi Shajahan Wednesday, 08 May 2024 01:55 PM

කළින් මුජිබර්, පවුසිට දීලා වැරදුණානේ...

:       3       19

රෝයි ෆෙඩ්රික්ස් Wednesday, 08 May 2024 01:59 PM

මට ඉරහඳ සේ විශ්වාසයි... මේ කාන්තාව වලංගු වීසා නොමැතිව නීති විරෝධීව මෙපමණ කලක් රටේ රැඳී සිටියාවටවත්, තමන් ශ්‍රී ලාංකිකයකු නොවන බව වසන්කර මන්ත්‍රී ධුරයක් දැරුවාටවත් එරෙහිව නඩු නොපරවන බවට...

:       7       29

නන්දලාල් ද සිල්වා - ප්‍රංශය Wednesday, 08 May 2024 02:09 PM

ඩයනා ( අබිං නොකා ) මෙච්චර කාලයක් පුරා මහජන මුදලින් ලබාගත් මන්ත්‍රී සහ ඇමති වැටුප් මහා භාණ්ඩාගාරයට යළි ලබා දිය යුතු බවයි ජනතාවගේ මතය. ඇය දැන දැනම විශාල වංචාවක් කර තිබෙන බව අධිකරණය තීන්දු කර තිබෙන බව පැහැදිලිවම පෙනෙන බවයි මගේ අදහස. මම වැරදි නම් නිවැරදි කරන්න.

:       3       28

Muthu Wednesday, 08 May 2024 02:12 PM

බුදු අම්මෝ ඇති යන්තං කනක් ඇහිලා ඉන්න පුළුවන්....මෝඩ බොරු ලතෝනි ඉවර නිසා....

:       5       25

නලින්ද ශ්‍රීනාත් Wednesday, 08 May 2024 03:21 PM

ලාංකීය පුරවැසියකු නොවන ඇය සිතා මතාම වංචනික ලෙස මහජන මුදලින් වසර 5 කට ආසන්න කාලයක් මහජනතාවගේ බදු මුදලින් යැපුණු ඇයට දේශප්‍රේමී සහ රටට ආදරය කරන පුද්ගලයින් හෝ පක්ෂ විසින් නඩු පවරා එම මුදල් භාණ්ඩාගාරයට ලබාදිය යුතුය.

:       0       21

indika Wednesday, 08 May 2024 04:30 PM

මෙයානේ සජබ පක්ෂයේ ලියාපදිංචි කරලා තියෙන්නේ.. එතකොට සජබෙන් ආව මන්ත්‍රී ලාත් ගෙදර යවන්න පුළුවන් වුනාද

:       0       5

fairoos Wednesday, 08 May 2024 05:40 PM

එතකොට ෆවුස්ට නිකන් පඩිය නේද? ඔක්කොමලා එකයි... මේ සැරේ NPP එන්නම ඕනේ...

:       2       8

මහසෙන් Wednesday, 08 May 2024 08:41 PM

පාර්ලිමේන්තුවෙන් නගරාධිපති කමට,නගරාධිපති කමෙන් පාර්ලිමේන්තු වට.පුතානෝටම හරියන ගෝලයා.

:       2       10

Rohana Wednesday, 08 May 2024 10:07 PM

ඩයනාගේ වාග් විලාශය ඇසෙනවිට මහා අප්‍රසන්න බවක් දැනෙනවා. මෙවැනි අය පාර්ලිමේන්තුව වැනි ආයතනවලට පත් නොකල යුතුය.ඒ මදිවට මන්ත්‍රීවරුන් සමග රණ්ඩුකරනවා. මේවා මන්ත්‍රීකමට ගැලපෙන දේවල් නොවෙයි.කොහොමහරි මන්ත්‍රිකම අහෝසිවීම අන් මන්ත්‍රීවරුන්ටත් සැනසිල්ලක්.

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

කොටින්ගේ රත්රන් සෙවූ නාවික හමුදා කමාන්ඩර් දැලේ
2024 මැයි මස 19 222 0

එල්ටී.ටී.ඊ. සංවිධානය පසුගිය යුද සමයේ වළදමා අතැයි සැලකෙන රන් සහ මුදල් තොගයක් සොයා පොළොව අභ්‍යන්තරයේ ඇති වස්තූන් නිරීක්ෂණය කළ හැකි ස්කෑන් යන්ත්‍රයක් යො


රණවිරු සැමරුම් උළෙලින්
2024 මැයි මස 19 210 0

තිස්වසරක් මෙරට ලෙයින් නෑවූ කුරිරු එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කරමින් ශ්‍රී ලංකාව මාතාවට නිදහස ගෙන ඒම සඳහා දිවිපිදූ රණවරුවන් සැමරීමේ ‘15 වැනි ජාතික රණව


ඉරාන ජනපති: විදෙස් ඇමැති අතුරුදන්
2024 මැයි මස 19 1727 0

ඉරාන ජනාධිපති ඊබ්‍රහිම් රයිසි සහ ඉරාන විදේශ අමාත්‍ය හොසේන් අමීර්අබ්දුල්රහීන් ගමන් කළ හෙලිකොප්ටර් යානය අනතුරට පත් විය. යානයේ දෝෂයක් හට ගත් බැවින් එය හ


පුත්තලමෙ පාසල් හෙටත් නිවාඩු
2024 මැයි මස 19 268 0

පවතින අයහපත් කාලගුණ තත්වය හමුවේ පුත්තලම දිස්ත්‍රික්කයෙ සියලුම පාසල් හෙට (20) දින විවෘත නොකරන බව වයඹ ආණ්ඩුකාර නසිර් අහමඩ් මහතා වයඹ අධ්‍යාපන බළධාරීන්ට උප


ඩයනාගේ විදෙස් ගමන් බලපත්‍රය ආපසු ගනී
2024 මැයි මස 19 1042 0

ශ්‍රී ලාංකික පුරවැසියකු නොවීම යන හේතුව මත පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරය අහෝසි වූ හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට ශ්‍රී ලංකා ආගමන විගණනය දෙපාර්ත


ඉරාන තානාපතිට පහරදුන් ව්‍යාපාරිකයා රිමාන්ඩ්
2024 මැයි මස 19 1137 2

ඉරාන තානාපති ආචාර්ය අලිරේසා ඩෙල්කොශ් මහතාට පහරදීමේ චෝදනාව මත අත් අඩංගුවට ගනු නැමැත්තා හෙට (20) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 803 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2357 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2021 5
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site