කොළඹ පිටකොටුවේ ලෝක වෙළෙඳ පොළෙන් රුපියල් 2000ක් වටිනා ඩෙනිම් කලිසමක් සොරකම් කළ කොළඹ අලුත්කඩේ තරුණයකුට දඬුවම් නියම කරන තුරු ලබන 25 වැනි දා තෙක් රිමාන්ඩ් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා නියෝග කෙළේය.
2025 දෙසැම්බර් මස 04
694
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඩෙනිම් කලිසමක් සොරා ගනී
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Saturday, 12 May 2012 08:40 PM
හොරකම කොහොම කළත් හොඳ නැහැ. මේ හොරකම කරලා තියෙන්නේ කලිසමක්. කලිසම ලබා දීලා ඒ කලිසමේ වටිනාම කිසියම් පුණ්ය ආයතනයක් මඟින් ගෙවා දැමීමට වැඩ පිළිවෙලක් යොදන්න. ඒ වගේම හොරකමට දඬුවම විදිහට නියමිත කාලසීමාවක් ප්රඟජා සේවයෙහි යොදවන්න.
රුවන් Saturday, 12 May 2012 08:50 PM
ඔයිට කලිනුත් ඇඳුම් හොරකම් කර අය හිටියා නේද ?? එයාලට දුන් දඩුවම මොකක්ද ??
අමිල Friday, 11 May 2012 06:31 PM
කලිසම ගැලවුණා නේද?
නකා Friday, 11 May 2012 06:32 PM
තව ටික දවසක් යද්දි බත් මුට්ටියත් හොරා ගනී
නවීන් Sunday, 13 May 2012 12:51 AM
ඩෙනිම් කන්ටේනර් ගණන් හොරට බාන අයට කෝ දඬුවම්
චින්තක Friday, 11 May 2012 08:45 PM
ලංකාවේ නිතියනම් නියමයි.. කෝටි ගණන් හොරකම් කරපු ලොකු ලොක්කෝ යසට එළියේ ඉන්නවා.. කිසිම නීතියක් ක්‍රියත්මකවෙන්නේ නැ.. ඒ උනාට පොඩි මිනිහට නම් නිතිය අකුරටම ක්‍රියාත්මක කරනවා..මාරයි..!!
ඉන්දු Sunday, 13 May 2012 10:32 AM
ලස්සනට අදින්න ඕනේ. ඒ උනාට හොරකම් කරලා නම් නෙවි කොහොම උනත් දඩුවම නම් සැර වැඩි. වංචාව අනුමත කරනවා නෙවෙයි. ළදරුවෝ දුෂනය කරපුහම ඇප පිට නිදහස් කරනවා නම් මේවගේ හොරකමට දෙන දඩුවම ඊට වඩා ලිහිල් විය යුතුයි කියල හිතෙන්නේ
ෂෘන්-saudi arabia Sunday, 13 May 2012 11:27 AM
ලංකාවේ නිතිය අහිංසක පොඩි මිනිහට නම් අකුරටම ක්‍රියාත්මක කරනවා ලංකාවේ නිතියනම් නියමයි
සමන් පෙරේරා. (වෙරොනා) Friday, 11 May 2012 11:54 PM
ලොකූ හොරැ අල්ලන්න කලින් පොඩි හොරැ අැල්ලුවාම සියලුම හොරැ මර්දනය කරන්න ලේසියි. මොකද ලොකූ හොරැන්ට වඩා පොඩි හොරැ ප්‍රමාණයෙන් වැඩියි.
කමල් Saturday, 12 May 2012 12:39 AM
කැත නීතිය
kkkk Saturday, 12 May 2012 03:14 AM
මේවා බලාගෙන ඉන්න අපිව දාන්න හිරේ.
අසන්ක Saturday, 12 May 2012 10:45 AM
ලොකු හොරු, මිනීමරුවෝ එළියේ.මේ මිනිස්සු ඇතුළේ.මේ නීති වලින් තමයි අන්තිමට අහිංසක හොරු අංගුලිමාල හොරු වෙන්නේ
ඇන්ටන් Saturday, 12 May 2012 10:46 AM
පුදුම නීතියක්.කලිසමක් හොරකම් කරපු මිනිහා රිමාන්ඩ්.ඒත් රිය අනතුරු කරලා මිනී මරපු ඒවාල මිනිය මෝචරියෙන් ගන්න කලින් වගකිවයුත්තෝ එළියේ.අනේ හැබෑට
විජේසිරි Saturday, 12 May 2012 11:58 AM
දඩුවම් කළාට කමක් නෑ.පවු.කලිසම දෙන්න.අදින්න එකක් නැති නිසානේ ගන්න ඇත්තේ
කුමාර් Saturday, 12 May 2012 12:12 PM
ලංකාවේ නිතිය අහිංසක පොඩි මිනිහට නම් අකුරටම ක්‍රියාත්මක කරනවා.
අසන්ක Saturday, 12 May 2012 01:03 PM
ඉස්සන් හාල් මැස්සන් මිස පහළ පෙළේ ලොකු තල්මසුන් හිර වේවිද මාළු දැලේ .........................................(මේ පදය පුරවන්න) නීතිය මෙයයි බැරි මිනිහට නිතර වෙලේ
ප්‍රියා Sunday, 13 May 2012 09:09 PM
ආ.. කලිසමක්ද හොරකම් කළේ? එහෙනම් ඉතිං මරණ දඩුවමම දෙන්න වෙයි
අලි ජේමිස් Friday, 11 May 2012 04:47 PM
දඬුවම නම් සැර වැඩි...
සිරි Saturday, 12 May 2012 07:51 PM
අසංක, ඉස්සන් හාල් මැස්සන් මිස පහළ පෙළේ ලොකු තල්මසුන් හිර වේවිද මාළු දැලේ පිස්සන් තැනූ නීතිය රට කරණ කලේ නීතිය මෙයයි බැරි මිනිහට නිතර වෙලේ