
ඩෙන්මාර්කයේ දෙවැනි මාග්‍රෙත් රැජින, කිරුළ අත්හරින බව නිවේදනය කළාය. ඒ, එරට ජාතික රූපවාහිනිය ඔස්සේ, ඩෙන්මාර්ක වැසියන් අමතමිනි.
83 හැවිරිදි දෙවැනි මාග්‍රෙත් රැජින කිරුළ දරා සිටින්නේ වසර 52 ක් තිස්සේය. ඇය ලබන 14 වැනිදා කිරුළ අත් හරින්නේ වැඩිමල් පුතු ඔටුන්න හිමි ෆෙඞ්රික් කුමරුන්ට කිරුළ පිරිනමමිනි.
බ්‍රිිතාන්‍යයේ දෙවැනි එලිසබත් මහ රැජින, 2022 දී අභාවප්‍රාප්ත වීමෙන් පසු, යුරෝපයේ වැඩිම කාලයක් රජ කිරුළ දරා සිටි තැන්ත්තා ලෙස මාග්‍රෙත් රැජින සැලකිණි. මාග්‍රෙත් රැජිනට කිරුළ හිමිවූයේ 1972 වසරේදීය.
2025 දෙසැම්බර් මස 04
703
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඩෙන්මාර්කයේ මාග්‍රෙත් රැජින කිරුළ අත්හරී
pakeer Monday, 01 January 2024 11:13 AM
අයියෝ අපරාදේ .අපේ රටේ මහින්දලා ,රනිල් ලා වගේ මැරෙන්නේ නැති අයද මේ ?ඒ මිනිස්සු දිව්‍ය ලෝක වලත් බලේ ඇත අරිනවා .අපේ එවුන් අසූචි වලේ හරි කමක් නැහැ රජ වෙන්න බලන්නේ .පනුවෝ කොහොමත් කන්නේ අසූචි නේ
විකී Monday, 01 January 2024 11:25 AM
මේ ගෑණු පරාණේ මොලේ හොද නැද්ද අම්මපා. ලංකාවේ හිටියනම් කියලා දෙනවා ගහලා පැන්නුවත් නොගිහින් ඉන්න හැටි.
චින්තක Monday, 01 January 2024 12:15 PM
විකී කියන්නෙ සහතිකම ඇත්ත අපේ රජා නම් ඊළඟ වතාවෙත් ආණ්ඩුව ගන්නවා කියලා කියන්නෙ දෙතුන් දෙනෙකුගේ වාරුවෙන් යමින් රජසැප විදින අතරේ තමයි
Buddika Monday, 01 January 2024 12:12 PM
එ ඩෙන්මාර්කය තුල නෙද ?මෙ රටෙ නම් ඉන්න පට්ට නාකි ටික ඇවිදගන්න බැ.කතාකරගන්න බැ.එත් ට්‍රයි කරන්නෙ නැගිටින්න.එතරම් බලයට කැදර පෙරෙතයො ටිකක්.එ හොරකම් කරන්න.
Kasun Fernando Monday, 01 January 2024 01:02 PM
ඩෙන්මාර්ක්නේ... අපේ අයට හරි ලොකුයි, කොච්චර ලොකුද කියනවා නම්, වයස 83 කියන එකවත් අවුරුදු 52 කිරුල දරුවා කියලාත් දැකලා නැහැ.. ශ්‍රී ලාංකික මුව හැමට තඩි බාන්නේ ඩෙන්මාර්ක් රැජිනගේ හොඳ කිය කියා...
Buddika Monday, 01 January 2024 02:43 PM
මේකේ කමෙන්ට්ස්වලට ඩිස්ලයික් කරන මිහරක් අදටත් ඉන්නේ 69 ලක්යෂ සහ අර ලක්ෂ දෙකක් ගත්තු අයත් එක්ක. ඒ මී හරක් රැල මේරටේ ඇද වැටීමට වගකිව යුතුයි..