IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ඩන්කන් වයිට් ගැන ග‍්‍රන්ථයක්

1948 ලන්ඩන් ඔලිම්පික් උළෙලේ මීටර් 400 කඩුලූ පැනීමේ ඉසව්වෙන් රිදී පදක්කමක් දිනූ ඩන්කන් වයිට්ගේ ජීවිත කතාව අළලා ප‍්‍රවීණ ගත්කතුවරයකු වන ලලිත් ගුණවර්ධන මහතා විසින් රචිත ඩන්කන් වයිට් ග‍්‍රන්ථය පසුගියදා උසස් අධ්‍යාපන අමාත්‍ය එස්.බී. දිසානායක මහතාට පිළිගන්වන ලදී. ශ්‍රී ලංකාවේ පස් වැනි ක‍්‍රීඩා අමාත්‍යවරයා හැටියට කටයුතු කරමින් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර පදක්කම් ගණනාවක් දිනා දීමට එස්.බී. දිසානායක මහතා විසින් කරන ලද පුරෝගාමී මෙහෙවර අගය කරමින් මෙම ග‍්‍රන්ථය දිසානායක මහතාට පිළිගන්වන ලදී. ජාතික පුස්තකාල සේවා මණ්ඩලයේ අනුග‍්‍රහයෙන් මුද්‍රිත  මෙම ග‍්‍රන්ථය පිළිගැන්වීමේ අවස්ථාවට උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ක‍්‍රීඩා අධ්‍යක්‍ෂ ජනරාල් සුනිල් ගුණවර්ධන මහතා ද, ගල්කිස්ස විද්‍යා විද්‍යාලයේ ක‍්‍රීඩා භාර ආචාර්ය නෙලිකා ජයසිංහ මහත්මිය ද සහභාගි වූහ.



අදහස් (0)

ඩන්කන් වයිට් ගැන ග‍්‍රන්ථයක්

ජේ.එච්.යූ රණවීර Wednesday, 25 July 2012 06:06 PM

ඔය පොත අයි එයාට පිළිගැන්වුයේ..(නු)

:       0       2

ප්‍රසන්න Thursday, 26 July 2012 01:40 PM

පොතනම් හොදයි.ඒත් ...........................(ස)

:       0       2

ෆාරු Wednesday, 25 July 2012 04:11 PM

නියම පුද්ගලයා හටම භාර දීලා තියෙනවා. (නි)

:       0       1

සදරුවන් Wednesday, 25 July 2012 04:44 PM

මහත්මයාණෙනි, ඔබ අපගේ මලල ක්‍රීඩාවේ වීරයෙකි. මෙවන් පුද්ගලයන් ගැන අදහසක් දක්වන්න ඉන්න කට්ටියගේ තරම ප්‍රතිචාර ගණනින්ම පේනවනේ. (නි)

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 690 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site