IMG-LOGO

2025 ජුනි මස 10 වන අඟහරුවාදා


ඩෙංගු මඩින්න ඩ්‍රෝන මෙහෙයුමක්

(අංජුල මහික වීරරත්න)

ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන ඩ්‍රෝන තාක්ෂණය යොදා ගනිමින් හඳුනා ගැනීමේ මෙහෙයුමක් නුගේගොඩදී අද ආරම්භ විය.

සෞඛ්‍ය අමාත්‍යංශයේ ජාතික ඩෙංගු මර්ධන ඒකකය සහ බස්නාහිර පළාත් සභාව එක්ව දින තුනක් පුරා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරයි.

මෙහිදී අදහස් දක්වමින් බස්නාහිර පළාත් ආණ්ඩුකාර හනීෆ් යූසුෆ් මහතා පැවසූයේ මේ වසරේදී ඩෙංගු රෝගයේ කැපී පෙනෙන අඩුවීමක් වාර්තා වන බවයි.

මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනිල් ජයසිංහ , බස්නාහිර පළාත් සෞඛ්‍ය ලේකම් එල්.ඒ කළුකපු ආරච්චි මහත්වරු ද සහභාගී වූහ.



අදහස් (3)

ඩෙංගු මඩින්න ඩ්‍රෝන මෙහෙයුමක්

ravin Thursday, 27 March 2025 02:34 PM

අන්න එහෙම තාක්ෂණයෙන් ඵල ප්‍රයෝජන ගන්නකෝ

:       0       6

දොං සේතං Thursday, 27 March 2025 03:20 PM

ඔය මදුරුවෝ ටිකත් අර දුපතටම යැව්වා නම් වැඩේ ඉවරයිනේ

:       4       0

Don Dompe Thursday, 27 March 2025 03:47 PM

ඩ්‍රෝන ඕනේ නැහැ. දොම්පේ පොලිසිය පිටි පස්සට ගිහින් බලන්න. දොම්පෙටම මදුරුවෝ නිෂ්පාදනය එතන තමා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 803 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 389 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 518 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site