
(විමුක්ති එස් රුද්‍රිගු)
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් "එයාර් ෆෝස් වන්" ගුවන් යානය සමග තරඟ කිරීමට හැකියාව තිබෙන රුසියාවේ "ඩූම්ස් ඩේ" ගුවන් යානය ටෙහෙරානයේ ඉමාම් කොමේනි ජාත්‍යන්තර ගුවන්තොටුපළට ගොඩ බැස තිබෙන බව විදෙස් මාධ්‍ය අද (13) නිවේදනය කළේය.
"ඩූම්ස් ඩේ" ගුවන් යානය ටෙහෙරානයට පැමිණීමත් සමග මැද පෙරදිග අර්බුදය ගමන් කරන්නේ කුමන දිශාවට දැයි යන ප්රශ්නය මතුකර තිබෙන බවද පැවැසෙයි.
රුසියානු "ඩූම්ස් ඩේ" ගුවන් යානය ලෙස හැඳින්වෙන මෙම ටී.යූ-214පී.යූ වර්ගයේ ගුවන් යානයට, අර්බුදයකදී ගුවනේ සිට අණ දීමට අවස්ථාව ලබා දේ. "ඩූම්ස් ඩේ" ගුවන් යානයට පැයට කිලෝ මීටර 850 ක වේගයකින් පියාසර කිරීමට හැකියාව තිබෙන අතර එක් වරකදී කිලෝ මීටර 6,500 ක දුරක් පියාසර කිරීමට හැකියාව ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය රුසියානු කෙනා උන් කියන තරම් බලවත් නම්, මිනීමරු, ඒකාධිපති පූටින් කාරයා මෙම "කැටපෝලය" වසර හතරක් තිස්සේ ජය ගැනීමට බැරිව තටමන යුක්රේන යුද්ධය ජය ගැනීමට පුටින්ගේ ගුවන් හමුදාවට එකතු කරන්න නොහිතුවේ මොකද කියා දන්නා කෙනෙක් ඉන්නවා නම් පහළින් comment එකක් දාන්න. ඕකට DOOMS DAY කිව්වත් ඔය අටමගල උඩට ගිය සැනින් මහ පොළොව සිප ගැන්වීමට ඇමරිකානු CENTCOM නොඉවසිල්ලෙන් බලා සිටියි...
ට්‍රම්ප් සලිත වෙන වීඩියෝ එකක්, අඩුගානේ පොටෝ කෑල්ලක්වත් දාන්නකෝ මෙයාලා...
එයාෆෝස් වන් කියන්නේ ඇමෙරිකානු ජනාධිපතිගේ නිල ගුවන්යානය, එක ඔය ඩූම්ස්ඩේ යානය එක්ක සසඳන එක තේරුමක් නැති එකක්. ඇමරිකාවට ඊට සමාන යානයකට තියෙන්නේ නයිට්වොච් කියන යානයයි...
ලංකාවේ ඉන්න බයි සෙට් එකට මේවා කියලා වැඩක් නෑ. දැක්කනේ උඩ අදහස්.
දැන් නම් එන පොට හොඳ මදි වෙන්න පුළුවන්. රුසියාව සහ චීනය මෙවැනි යුද්ධයකට සහභාගි නොවන බව මීට පෙර කියා ඇත. එසේ නම් රුසියාව මේ පියවර ගත්තේ කුමකටද කියා කරුණු විමසිය යුතු නොවේද? ඔහොම ගියොත් සෙසු රටවල්ද මෙයට පැටලුණොත් තත්ත්වය අති භයානක වෙනවා. මේවා සාකච්ඡා හරහා බේරාගත යුතුයි.
දැන් ට්‍රම්ප් සලිතවෙලාද? මටත් බයේ බෑ මෙයා. විමල් මොනවද කියන්නෙ මේ දවස් වල?
පුටීන් ඉල්ලන් කන්න යන්නෙ. පුටින් ගේ තෙල් ලිදට යුක්රේනයෙන් ගැහුවට පස්සෙ. තෙල් හිගයි රටට මිනිස්සු පෝලිමේ. ගුවන් යානය දුන්නෙ තෙල් නිකම් අරගන ඇමරිකන් හමුදාවට ගහන්න. ඉරානයට සපෝට් කරන්න. ඉරානයට කලින් පුටින් කයි. පුටින් හිතන් ඉන්නෙ චීනයත් උදව් කරයි කියලා කවදාවත් ඒක වෙන්නෙ නැහැ. චීනා ඉතා වේගයෙන් දියුනු වෙන්නෙ ඇමරිජාව තමයි ඒ රටේ බඩු ගන්න ප්‍රදාන ගැනුම් කරු. වැඩිපොලිය නැතත් බඩු මිලදී ගන්න එක නතර වුනොත්. මාසෙකින් රට වැටෙනවා වෙන කිසිම රටක් මේ විදියට චීනෙන් බඩු ගන්නෙ නැහැ. පුටීන් දැන් ඉන්නෙ බිත්තර ආප්පය වගේ උඩිනුත් ගින්දර යටිනුත් ගින්දර. පුටින් මැද්දේ. මුලු ලෝකෙටම උදව් කරන ඇමරිකාව. සල්ලි උනන රටක්. දියුනු වෙන රටවල් හැපොඑන්න එන එක මෝඩ වැඩක්. දෙන දෙයක් කාලා ත්ස්මන්ගෙ වැඩක් බලන් පාඩුදේ ඉන්න එක තමයි හොදම දේ. මොකද අනිත් රටවල් උදව් කෙරුවට ඇමරිකාවට පුලුවන් මුලු ලෝකෙම දුප්ප්ටත් රටවල නොමීලේ කන්න දෙන්න ඒ තරම් පොහොසත් රටක්. එහෙම කෙරුවොත් ඇමරිකාවට පාඩුයි. දුප්පත් මිනිස්සු තමයි ආයුදය