IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ටෙලර් යන්ත්‍රයෙන් ලක්ෂ 66ක් කොල්ල කාලා

කන්තලේ ලංකා බැංකු ශාඛාවේ ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය පිහිටි කුටිය අද අලුයම එකට පමණ කඩා රුපියල් ලක්ෂ 66ක් පැහැරගෙන ගොස් ඇතැයි කන්තලේ පොලිසියට පැමිණිලිකැර ඇත. කොල්ලකරුවන් සෑහෙන වේලාවක් එහි ගත කර ඇති බව පෙනෙතියි කියති.



අදහස් (0)

ටෙලර් යන්ත්‍රයෙන් ලක්ෂ 66ක් කොල්ල කාලා

චන්ද්‍රා Friday, 09 December 2011 03:27 PM

කොල්ලකාලාද? කොල්ලකවලද?

:       0       0

Yoonus Alavi Friday, 09 December 2011 03:00 PM

බැංකුවේ මුරකරු කෝ ? ටේලර් යන්ත්‍රයක ලකෂ 66 ? පුදුමයි... ඒත් කන්තලේ වැනි ගමක?

:       0       0

සුදීර Friday, 09 December 2011 02:30 PM

ආරක්ෂකයො නැද්ද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 627 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2314 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1719 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site