IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ට්‍රාන්ස්ෆෝමර් උඩින් හන්තානට

විදුලි බල විදූලි බල මණ්ඩලයේ හදිසි අවශ්‍යයතාවයක් සඳහා ට්‍රාන්ස්ෆෝමර් යන්ත්‍ර දෙකක් හන්තාන කදූමුදූන වෙත ප්‍රවාහනය කිරීමට ශ්‍රී  ලංකා ගුවන් හමුදා අංක 06 පියාසර හෙලිකෝප්ටර් බලඝණය   සමත් විය.

ශ්‍රී  ලංකා ගුවන් හමුදාව හෙලිකොප්ටර් යානා යොදා ගනිමින් සිදූකර කරන ප්‍රවාහන මෙහෙයුමි වල සාර්ථකත්වය හා පළපුදූරු බව ප්‍රදර්ශනය කරමින්  ගුවන් භටයෝ මෙම  විශේෂ භාන්ඩ ප්‍රවාහන මෙහෙයුම සිදු කළහ.

 ගුවන් යානයේ එල්ලාගත් ට්‍රාන්ස්ෆෝමර් යන්ත්‍ර  අවස්ථා දෙකකදි  කදූ මුදූන වෙත රැගෙන පියාසර කිරිමත්  කදූමුදූන වෙත ගොඩ බෑමත්  මෙම මෙහෙයුම තුලදි සිදූ කරන ලදි.

ශ්‍රී  ලංකා ගුවන් හමුදා නියමුවන් සතු මනා පුහුණූව හා පළපුරුද්ද මෙහෙදි මනාව ප්‍රදර්ශනය විය.  අංක 06 පියාසර බලඝණයේ අණදෙන නිළධාරි විංග් කමාන්ඩර් කාලිංග මහිපාල මෙම මෙහෙයුෙමි ප්‍රධාන නියමුවා ලෙස කටයුතු කළ අතර සහයක නියමුවා ලෙස ෆලයින් ලෙෆ්ටිනටි ඉෂාන් තිබිබටුමුනුව කටයුතු කළේය.

අංක 06 පියාසර බලඝණයට අයත්   171  වර්ගයේ හෙලිකොප්ටර් යානාවක් ඒ සදහා යොදාගත් අතර මෙම මෙහෙයුම සාර්ථකව සිදූකර ගැනිම සදහා එම බලඝණයේ සියළුම නිළයන් හට විශාළ පරිශ්‍රමයක් දැරිමට සිදූවිය.

 DSC_0232 DSC_0248 DSC_0270 DSC_0292 DSC_0297 DSC_0298 DSC_0305 DSC_0321 DSC_0352 DSC_0354 DSC_0355 DSC_0358 DSC_0393

 



අදහස් (0)

ට්‍රාන්ස්ෆෝමර් උඩින් හන්තානට

සෑම් Thursday, 04 December 2014 07:16 AM

මම හිතන්නේ නුවර එළියේ රේස් කෝස් එකේ ඉඳලා පිදුරුතලාගල මුදුනට ටී වී ට්‍රාන්ස්මීටර් රැගෙන ගිය එක තමයි ලංකාවේ මෙතෙක් සිදුවූ විශාලතම හෙලිකොප්ටර් ප්‍රවාහන කටයුත්ත. (හේ)

:       0       0

සුපුන් Thursday, 04 December 2014 01:48 AM

අපේ වීර කොල්ලන්ට ජයවේවා! (නි)

:       0       0

සිරිපාල Thursday, 04 December 2014 01:50 AM

මේක විදුලිබල මණ්ඩලයේ උවමනාවට වුණා කියලා හොඳටම විශ්වාස නම් කිසිම ප්‍රශ්නයක් නැහැ (නි)

:       0       0

මෝහම්මෙඩ් Thursday, 04 December 2014 08:27 AM

නන්දන පනාගොඩ, අපේ රට තාම දියුණු වෙමින් පවතින රටක්නේ. ලෝකේ කොහේ හිටියත් තමන්ගේ රට අගය ක‍රන්න පුලුවන්න වෙන්න. (ර)

:       0       0

චන්දිම Wednesday, 03 December 2014 01:48 PM

අතිවිශිෂ්ට වැඩක්.ප්‍රණාමය ඔබ සියලු දෙනාටම. බුදු සරණයි! (නි)

:       0       0

විජේදාස Wednesday, 03 December 2014 02:07 PM

මෙන්න නියම සුපිරි වැඩ (නි)

:       0       0

අශෝක රළපනාව Wednesday, 03 December 2014 02:23 PM

අපේ දක්ෂයින්ට ඕවා කජු කනවා වගේ (නි)

:       0       0

ඉෂාර ගුණසේකර Thursday, 04 December 2014 03:38 AM

ඔබ කල සේවය ඉතාම වටිනවා ' ශ්‍රී ලංකා ගුවන් හමුදාවට යෝද බල ශක්තිය ලැබේවා (නදී)

:       0       0

සමීර දිලාන් Thursday, 04 December 2014 04:02 AM

ගගෙන් වතුර බි මුහුදට ආවඩන්න එපා (දිල්)

:       0       0

කුමාර් Wednesday, 03 December 2014 03:05 PM

දක්ෂ වැඩක්. ගුවන් හමුදාවට ආසිරි! (නි)

:       0       0

නන්දන පනාගොඩ Wednesday, 03 December 2014 03:43 PM

මේ රටවල නම් ඕවා කරන්නේ කුලී හෙලිකොප්ටර් වලින්. එම කුලී හෙලිකොප්ටර් නියමුවන් ඇල්ප්ස් කඳුවැටි ගිරි දුර්ග අස්සේ ගොස් ජීවිත බේරාගන්නවා.කඩා වැටෙමින් පවතින අයිස් කඳු හරහා ගොස් ජීවිත බේරාගන්නවා. (නි)

:       0       0

ගමගේ Wednesday, 03 December 2014 03:46 PM

මේ හෙලිකොප්ටර් ගන්නකොට විපක්ෂය බෙරිහන් දුන්නා මතකයි. පටු දේශපාලනයේ හැටි. (නි)

:       0       0

සමන් Thursday, 04 December 2014 05:18 AM

වැඩේ නම් හොඳයි. එ්ත් මේවත් වැඩද මේ කාලේ. (නදී)

:       0       0

ෆොන්සේකා Wednesday, 03 December 2014 04:27 PM

වැඩේ නම් හොඳයි. (නි)

:       0       0

ධම්ම Thursday, 04 December 2014 05:41 AM

අලුත් දොළොස්මහේ පහන ශ්‍රීපාද කඳු මුදුනට අරන් ගියෙත් මෙහෙම නේ. ඒ නිසා අපේ අයට මේක අලුත් අත්දැකීමක් වෙන්න බැහැ. (නදී)

:       0       0

රොහාන් Thursday, 04 December 2014 06:26 AM

අපේ කොල්ලෝ කවදත් වැඩකාරයෝ (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 700 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site