ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ පූර්ණ අධීක්ෂණය යටතේ හොරණ මෙගා පවර් කී‍්‍රඩා සමාජය සංවිධානය කරන ”ටොප් ටෙන් 2011” කායවර්ධන තරගය මේ මස 24 වැනි සවස 4.00ට කළුතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්ති‍්‍ර විදුර වික‍්‍රමනායක මහතාගේ ප‍්‍රධානත්වයෙන් හොරණ නගර සභා ශාලාවේදී පැවැත්වේ. ජයග‍්‍රාහකයාට රුපියල් 25000ක් සමඟ වටිනා කුසලානයක්ද, දෙවැනි ස්ථානය ලබා ගන්නා කී‍්‍රඩකයාට රුපියල් 15000ක් සමඟ කුසලානයක්ද, තෙවැනි ස්ථානය ලබා ගන්නා කී‍්‍රඩකයාට රුපියල් 10,000ක් සමග කුසලානයක්ද පිරිනැමේ. සිවුවැනි ස්ථානයේ සිට දසවැනි ස්ථානය දක්වා වටිනා කුසලාන සමග සහතික පත් පිරිනැමීමට නියමිතය. එදින පෙරවරු 8.00ට මූලික තරග පැවැත්වේ. අයැදුම්පත් මේ මස 19 වැනි දිනට පෙර ලේකම් කාර්යවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනය ඞී. එම්.සී. ෆිට්නස් සෙන්ටර් අනගාරික ධර්මපාල මාවත දෙහිවල යන ලිපිනයට යොමු කළ යුතුය. තරගයේ වැඩි විස්තරය උප ලේකම් ටී.කේ.කේ. චතුරංග ඇමැතීමෙන් (0714465774) ලබාගත හැක.
පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට දුන් සංඥාව හොඳින් තේරුම් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.
පාර්ලිමේන්තුවේ හිටපු මහ ලේකම් ධම්මික දසනායක මහතා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ලේකම් ධූරයෙන් පෞද්ගලික හේතු මත ලබන 15 වැනිදා සිට ඉල්ලා අස්වන බව එම සභාවට ද
කොළඹ සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල විවිධ රැකියාවන්හි නිරතව සිටි විශාල පිරිසක් මෙවර පළාත් පාලන මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සිය ගම්බිම් වෙත ගොස් නැත
කාලයක සිට පොලොන්නරුව සෙවනපිටිය ප්‍රදේශයේ නිවසක් තුළ පවත්වාගෙන ගිය මහා පරිමාණ සූදු පොලක් වටලා, සූදු ක්‍රීඩාවේ යෙදී සිටි සිවිල් ආරක්ෂක බටයකු ඇතුළු දහත
මධ්‍යම, සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00 පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්
ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
ටොප් ටෙන් කායවර්ධන තරගය 24 වැනිදා