(ජයන්ත සමරකෝන්)
කොළඹ මහ නගර සභාවේ රුපියල් මිලියන 200 ක වියදමකින් ගිනි නිවීමේ ජල බවුසර් රථ දෙකක් මිලට ගැනීම සඳහා පවරන ලද ටෙන්ඩරයකට කොන්දේසි කඩ කිරීම හේතුවෙන් අදාල සමාගමෙන් අය කරන ලද රුපියල් මිලියන 135 ක මුදලක් ආපසු ලබා දීමේ සුදානමක් පවතින බව එම නගර සභා ආරංචි මාර්ග පවසයි.
මේ සඳහා දැනටමත් මුදල් කාරක සභාව වෙත යෝජනාවක් ඉදිරිපත් කර ඇතැයි ද පැවසේ.
2017 වසරේ පවරන ලද අදාල ටෙන්ඩරයට අනුව මාස 3 ක් ඇතුළත පිට කරන බවට ගිවිසුමට බැදී සිටියද වසර දෙකහමාරකින් එය ඉටු නොකිරීම නිසා අදාළ සමාගම අසාදු ලේඛනගත කර ඇතැයිද දැනගන්නට තිබේ.
2025 නොවැම්බර් මස 04
174
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2063
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1583
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ටෙන්ඩර් කොන්දේසි කඩකළාට මිලියන 135 ක් ආපසු ගෙවන්න යයි
සතයපාල Thursday, 24 May 2018 11:57 AM
මුදල් කාරක සභාවට මේ යෝජනාව ගෙනෙන අය සහ අනුමත කරන සියල්ලන්ම මේ සමාගමෙන් අල්ලස් අරගෙන මේ වැඩ කරන බව ඉතාම පැහැදිලියි. දැන් අල්ලස් කොමිසමට තියෙන්නේ කොළඹ නගර සභාවේ මුදල් කාරක සභාවේ සාමාජිකයන් හා මෙම සමාගමේ ඉහල නිළධාරින් අත් අඩංගුවට ගැනිමය.