
(මනෝප්‍රිය ගුණසේකර)
ජාතීන් අතර අසමගිය ඇති කිරීමේ චෝදනාවට වැරදිකරු වූ ගලගොඩඅත්ත් ඥානසාර හිමිට වසර හතරක බරපතල වැඩ සහිත සිරදඬුවමක් සහ රුපියල් ලක්සයක දඩයක් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා අද නියම කළේය.
කූරගල විහාරස්ථානය සම්බන්දයෙන් කළ කතාවකින් ජාතීන් අතර අසමගිය ඇති කළේයැයි කියන චෝදනාව මත නීතිපතිවරයා විසින් කළ චෝදනාවට විනිසුරුවරයා අදාල දඬුවම් පැමිණවීය.
(ඡායාරූප: රුෂිරු කොළඹතන්ත්‍රිගේ)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd