මහමෙව්නා භාවනා අසපුවේ නායක කිරිබත්ගොඩ ඤාණානන්ද හිමිගේ ඕස්ට්‍රේලියා තම දහම් චාරිකාවේ මංගල ධර්ම දේශනාව මෙල්බර්න් නුවර මවුන්ට් වෙවර්ලි ශාලාවේ පැවැත්විණි. ඕස්ට්‍රේලියාවේ බෙල්බර්න් නුවර වෙසෙන ශ්‍රී ලාංකිකයෝ බණ ඇසීමට ආහ. මෙල්බර්න් මහවෙව්නා භාවනා අසපුව මේ පින්කම සංවිධානය කෙළේය.
2025 දෙසැම්බර් මස 04
701
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඤාණානන්ද හිමි ඕස්ට්‍රේලියා දහම් චාරිකාවේ
පූජ්‍ය ගල්තුඩුවේ සුගුණ හිමි Tuesday, 08 November 2011 08:43 AM
මම පුද්ගලිකව සතුටු වෙමි. පූජ්‍යපාද කිරිබත්ගොඩ ඤාණානන්ද ස්වාමීන් වහන්සේගේ මෙම උතුම් සදහම් වැඩසටහන් වලට හැකි පමණින් අපද උපකාර කළ යුතුයි.
චමි Tuesday, 08 November 2011 11:09 AM
අප කෙරෙහි අනුකම්පාවෙන්ම මෙහි වැඩිය ගරුතර ලොකු ස්වාමින් වහන්සේට මේ උතුම් ශ්‍රී සද්ධර්මය තව තවත් ප්‍රචලිත කිරීමට ශක්තිය ලැබේවා !නමෝ බුද්ධාය ..
දිලිප් ලක්ෂාන් Tuesday, 08 November 2011 01:08 PM
නමොබුද්ධය සම්බුදු සසුන සුරැකෙත්වා..!!!දහම් පිපාසිත ණුවනැති දෙවි මිනිසුන්ගේ හිත සුව පිණිස ..ගෞතම බුද්ධ ශාසනය ඉස්මතුවු මෙවන් යුගයක ඒ භාග්‍යවතුන් වහන්සේ කෙරෙහි හිත පහදවාගන්න අවස්ථාවක් උදාවීම අප ලද උතුම් දෙයකි. දෙස්විදෙස් පුරා ගෞතම බුදුරජුන්ගේ සාම සංදේශය පැතිරී ගියේ "මහමෙව්නාව" පින් ගඟුල නිසාවෙනි. ගෞතම බුදු සසුනේ පිළිවෙත් පුරන උතුම් පින්වත් ලොකු ස්වාමින් වහන්සේ දැකබලා සතුටු වීමට හැකීවිමත් අපටද මහත් ලාභයකි. ගෞතම බුද්ධ ශාසනය තව බොහෝ කල් බැබලේවා. තෙරුවන් සරණයි..... අසපුව තවත් බොහෝ කාලයක් දෙව් මිනිස් ලෝකයේ දහම් පවස නිවමින් මේ මිහිතලය මත බැබලෙමින් පවතිත්වා.!! එය එසේම වෙත්වා..!!! එසේම වෙත්වා !!! එසේම වෙත්වා