IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


ජීවිත ආරක්ෂාව තකා එස්.එම්ලා සේවයෙන් ඉවත් වෙති

(යොහාන් භාසුර)

කොළඹ කොටුව සහ මරදාන ඇතුළු රට පුරා දුම්රිය ස්ථාන රැසක සේවයෙන් දුම්රිය ස්ථානාධිපතීන් ඉවත්ව සිටීම නිසා දුම්රිය ස්ථාන රැසක මේ දක්වා ප්‍රවේශපත් නිකුත් නොකරන බව දුම්රිය ස්ථානාධිපති සංගමයේ නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.

දුම්රිය ප්‍රමාදයන් සහ දුම්රිය අවලංගු කිරීම නිසා ඇතැම් දුම්රිය ස්ථානවල ජනතාව කළහකාරීව හැසිරීම නිසා ආරක්‍ෂක පියවරක් ලෙස එම දුම්රිය ස්ථානවල ස්ථානාධිපතීන් සේවයෙන් ඉවත්කරගත් බවත් මෙය වැඩවර්ජනයක් නොවන බවත් එම නිලධාරියා කීය.

කුපිත වූ ජනතාව ඇතැම් දුම්රිය ස්ථානවල දේපළවලට ද හානිකර ඇතැයි ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.

(ඡායා ශාන්ත රත්නායක)



අදහස් (0)

ජීවිත ආරක්ෂාව තකා එස්.එම්ලා සේවයෙන් ඉවත් වෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 9 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 116 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 915 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site