IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


ජල කඳක් සමග සටනක

දින කිහිපයක් තිස්සේ කඩින් කඩ ද බ්‍රහස්පතින්දා රාත්‍රීයේ සිට තදින් ද පවතින වැසිත් වැටීමත් සමග අම්පාර මහඹය පාරේ ආඳල් ඔය පාලම කැඩී යෑමේ අනතුරත් සමග වාරිමාර්ග දෙපාර්තමේන්තුව  ඉවුර දෙපස වැලි කොට්ට අතුරන්නට විය.



අදහස් (0)

ජල කඳක් සමග සටනක

සුභාෂ් Thursday, 24 November 2011 06:59 PM

මේ පාලමට ‘නැගෙනහිර අරුනළු‘ ආවේ නැද්ද?

:       0       0

අපේ අම්පාර Thursday, 24 November 2011 08:18 PM

මේ පාලම දැනට අවුරුදු 6ක් විතර අබලන් තත්ත්වයෙ තිබූ බව අපි දන්නෙමු. මෙතරම් පාරවල් සහ පාලම් ආණ්ඩුව මගින් ඉදිකරද්දී ප්‍රෙද්ශයේ වගකිවයුතු උදවිය අම්මාරට දක්වන සැලකිල්ලට හොද උදාහරණයක් මේක සහ අම්පාර නගරෙ පාර. කාට කියන්නද අහිංසක මිනිස්සු?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 593 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2287 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1711 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site