IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ජෙලිග්නයිට් තොගයක් අල්ලයි

දක්ෂිණ අධිවේදී මාර්ගයේ කුරුඳුගහ හැතැප්ම පිවිසුම සමීපයේදී අත්අඩංගුවට ගත් ත්‍රීරෝධරියක ජෙලිග්නයිට් කරල් 50 ක්, ඇමෝනියම් කිලෝ 50ක් හා ඩෙටොනේටර් 50ක් සොයාගත් බව ඇල්පිටිය පොලීසිය කියයි.සැකකරුවෙක්ද අත්අඩංගුවට ගනු ලැබීය. ප්‍රවාහනය සඳහා පොලිස් ආරක්ෂාව හෝ බලපත්‍රයක් නොතිබණු මෙම පුපුරණ ද්‍රව්‍ය ගල් වළක ප්‍රයෝජනය සඳහා ගෙන ගිය බව තියතත් එවැනි දෑ ප්‍රවාහනය කළ යුතු උදේ හතත් රාත්‍රී හයත් කාලයෙන් බැහැරව ප්‍රවාහනය කිරීම සැක සහිත බව පොලීසිය කියයි. ඇල්පිටිය පොලිස් අධිකාරී ලාසිරාන් අසන් හා ඇල්පිටිය පොලිස් ස්ථානාධිපති එච් එල් එල් බුදාගොඩ මහත්වරු පරීක්ෂණ පවත්වති



අදහස් (0)

ජෙලිග්නයිට් තොගයක් අල්ලයි

DUDE Wednesday, 22 February 2012 10:49 AM

අධිවේගී මාර්ගයෙ දෙන් ත්‍රී වීලර් වලට යන්න දෙනවද?

:       0       0

සංග Wednesday, 22 February 2012 04:02 PM

මේකෙන් කියන්නේ මාර්ගයේ කියලා නෙමේ. මාර්ගයට ලගයි කියලයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 703 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site