IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ජයනාත් කොළඹගේ නව නාවික හමුදාපති

ශ්‍රී ලංකා නාවික හමුදාවේ 18 වැනි නාවික හමුදාපති ලෙස රියර් අද්මිරාල් ජයනාත් කොළඹගේ පත්කොට ඇතැයි නාවික හමුදා මූලස්ථානය කියයි. හිටපු නාවික හමුදාපති වයිස් අද්මිරාල් සෝමතිලක දිසානායක අද සිට අද්මිරාල් පදවියට උසස් කැරේ. 1978 කැඩෙට් නිලධාරියකු වශයෙන් නාවික හමුදාවට එක් වූ ඔහු 1980 අධිකාරිලත් නිලධාරියෙක් විය. වසර 34 ක සේවා කාලයක් සපුරා ඇති ඔහු උතුරු නැගෙනහිර යුද්ධය නිම කිරීමට දැක්වූ දායකත්වය සහ කැපවීම හේතුවෙන් රණශූර විශිෂ්ට සේවා විභූෂණ උත්තමසේවා යන පදක්කම් වලින්ද පිදුම් ලබා ඇත.. රියර් අද්මිරාල් කොළඹගේ මහනුවර සිල්වෙස්වර් විදුහලේ ආදි සිසුවෙකි. ඔහු බදාදා පෙරවරුවේ නව තනතුරේ වැඩ බාර  ගැනීමට නියමිතය.



අදහස් (0)

ජයනාත් කොළඹගේ නව නාවික හමුදාපති

සරත් Tuesday, 25 September 2012 08:51 AM

මට හරි සතුටුයි . පාසලටනේ ආඩම්බර...(ස)

:       0       0

දේශික Monday, 24 September 2012 07:43 PM

මගේ සුභ පැතුම් නාවික හමුදාපතිතුමනි. (නි)

:       0       0

මහින්ද Tuesday, 25 September 2012 05:32 PM

ඔබට සුභ පැතුම්..!(නු)

:       0       0

චන්ද්‍ර කුමාර Tuesday, 25 September 2012 09:52 AM

ඔබ තුමනි, ඔබ නිහතමානියි (ස)

:       0       0

මොහොමඩ් Monday, 24 September 2012 08:16 PM

අපිට හරිම ආඩම්බරයි. (නි)

:       0       0

අචිනි Tuesday, 25 September 2012 09:59 AM

ඔබට සුභ පැතුම් ! මොනවා උනත් ස්වාදීනව වැඩකරන්න..(ස)

:       0       0

විජේකෝන් Tuesday, 25 September 2012 10:27 AM

අපේ උණුසුම් සුභ පැතුම් (ස)

:       0       0

සෑම් Tuesday, 25 September 2012 02:19 PM

මගෙන් සුභ පැතුම්!!(නු)

:       0       0

කැලුම් Tuesday, 25 September 2012 10:28 AM

නාවික හමුදාපතිතුමණි ඔබට අපගේ සුභ පැතුම් (ස)

:       0       0

මේදානන්ද හිමි Tuesday, 25 September 2012 10:35 AM

තෙරුවන් සරණින් හොඳින් වැඩ කරගන්න හැකි වේවා (ස)

:       0       0

ගුණරත්න Monday, 24 September 2012 09:20 PM

ඔබට දැයේ සුභ පැතුම්! (නි)

:       0       0

ප්‍රභාත් Wednesday, 26 September 2012 02:27 PM

සර්, ඔබ ආගමානුකූලව ජීවත්වෙන කෙනෙක් විදියට ඔබව විශ්ව ශක්තිය විසින් ආරක්ෂා කර ගනු ලබනවා.(ස)

:       0       0

ඇරිස් Monday, 24 September 2012 09:34 PM

නිල් සමුදුර ජය ගන්න. (නි)

:       0       0

ජයන්ත පෙරේරා Tuesday, 25 September 2012 05:36 PM

මගෙන් සුභ පැතුම් සර්..!(නු)

:       0       0

අසේල Monday, 24 September 2012 09:47 PM

සුභ පැතුම්! (නි)

:       0       0

නයනජිත් Tuesday, 25 September 2012 10:54 AM

ගොඩක් සතුටුයි....අපේ උණුසුම් සුභ පැතුම් (ස)

:       0       0

නිලන්ත අලුදෙණිය Tuesday, 25 September 2012 02:42 PM

සර් මම සුභ පතනවා.. තෙරුවන් සරණයි..!(නු)

:       0       0

චාන්දනී Monday, 24 September 2012 10:23 PM

අපෙනුත් සුභ පැතුම්! (නි)

:       0       0

සමන් කොළඹ සිට Monday, 24 September 2012 10:28 PM

වීරයන්ට ජය වේවා! (නි)

:       0       0

ජනක Tuesday, 25 September 2012 11:35 AM

විදුහල් වල නම් සඳහන් කිරීම ජනප්‍රිය පාසල් පසු පස දුවන දෙමව්පියන්ට ඉනිමං බැඳීමකි (ස)

:       0       0

රුවන් Monday, 24 September 2012 11:05 PM

හිටපු නාවිකයෙක් වශයෙන් මගෙන් ඔබතුමාට උණුසුම් සුබ පැතුම්! (නි)

:       0       0

ධම්මික Tuesday, 25 September 2012 12:30 PM

ජනකගේ කතාවට මම එකග නැහැ.. යම් පාසලකින් උගත් කෙනෙක් ඉහළට පැමිණීවිට පාසලේ නම සදහස් කිරීම ඉතා වටිනවා.. එය පාසලටත් ගෞරවයක්..!(නු)

:       0       0

මහින්ද Tuesday, 25 September 2012 12:31 AM

අපෙනුත් සුභ පැතුම්! (නි)

:       0       0

නිසල් මල්ලි Tuesday, 25 September 2012 07:14 PM

නාවික හමුදාපතිතුමණි ඔබට අපගේ සුභ පැතුම්.....(නු)

:       0       0

මොහොමඩ් Tuesday, 25 September 2012 12:36 AM

නියමයිනේ. (නි)

:       0       0

සනත් Tuesday, 25 September 2012 01:44 AM

ඔබගේ නව පත්වීමට අපගේ ප්‍රණාමය! (නි)

:       0       0

එරික් Tuesday, 25 September 2012 02:20 AM

අපට ඔබ ගැන ආඩම්බරයි (නි)

:       0       0

උදය Tuesday, 25 September 2012 03:00 AM

රට දැය වෙනුවෙන් විශිෂ්ට සේවයක් කිරීමට ලැබේවා! (නි)

:       0       0

උපුල් Monday, 24 September 2012 05:53 PM

අපෙන් සුභ පැතුම්! (නි)

:       0       0

සිල්වා Monday, 24 September 2012 06:00 PM

අපේ සුභ පැතුම්! (නි)

:       0       0

ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ Tuesday, 25 September 2012 04:03 PM

මගේ සුබ පැතුම්(ස)

:       0       0

වරුණ Tuesday, 25 September 2012 07:34 AM

බදාදාට වැඩිය බ්‍රහස්පතින්දා තමයි සුභ (නි)

:       0       0

චන්ද්‍රසිරි Tuesday, 25 September 2012 04:02 PM

මහනුවරිනුත් සුභ පැතුම්....(ස)

:       0       0

ලක්ෂ්මන් Monday, 24 September 2012 06:31 PM

සුභ පැතුම්! (නි)

:       0       0

තිලකරත්න Tuesday, 25 September 2012 07:40 AM

සුභ පැතුම්! (නි)

:       0       0

ඔබේසේකර Tuesday, 25 September 2012 01:13 PM

නාවික හමුදාපතිතුමණි ,හිටපු නාවිකයෙක් වශයෙන් මගෙන් ඔබතුමාට උණුසුම් සුබ පැතුම් ! ඔබ නිහතමානියි (ස)

:       0       0

මධු Monday, 24 September 2012 06:37 PM

කවුද බොලේ මේ? (නි)

:       0       0

ශාන්ති Monday, 24 September 2012 06:38 PM

සුභ පැතුම්! (නි)

:       0       0

අමිල කටුනායක Tuesday, 25 September 2012 08:02 AM

ශා...ගමේ කොල්ලෙක්..එල එල (ස)

:       0       0

සුජීව Tuesday, 25 September 2012 08:04 AM

ඔබට සුභ පැතුම්! (නි)

:       0       0

අමිල කටුනායක Monday, 24 September 2012 06:52 PM

අපේ හද පිරි සුභ පැතුම්. ජය වේවා! (නි)

:       0       0

බස්නායක Tuesday, 25 September 2012 01:42 PM

ගොඩක් සතුටුයි, ඔබතුමාට අපේ හදවතින්ම සුභ පතමු (ස)

:       0       0

සොයිසා Tuesday, 25 September 2012 01:43 PM

සුභ පැතුම් සර්...(ස)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 771 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 460 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site