IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ජම්බුගහ දෙව්දත් මඟේ යයි

කරන්දෙණියේ බෝගහමුල්ලේ නිවෙසක් අසල අඩි 15ක් උසැති ජම්බු ගහක් එක්වරම පොළොවේ ගිළී ගිය බව ගැමියෝ කියති. ඉස්සර මේ පෙදෙසේ මිනිරන් හාරා ඇති බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂන ආයතනය ලවා පරීක්ෂණයක් කරන තුරු එම ප‍්‍රදේශයේ නිකරුනේ නොගැවසිය යුතු බවත් ගාල්ල දිස්ත‍්‍රික් ආපදා කලමනාකරණ සහාකාර අධ්‍යක්ෂ අසිත රණසිංහ මහා ගම්වැසියන්ට උපදෙස් දෙයි.



අදහස් (0)

ජම්බුගහ දෙව්දත් මඟේ යයි

උදාර Tuesday, 11 October 2011 03:32 PM

කරන්දෙනියට රාහු ලබල වාගේ

:       0       0

නොනිමි දිවිය Tuesday, 11 October 2011 05:56 PM

ආගම සංවේදි මාතෘකාවක් .එහි එන දෙවල් හාස්‍ය ඉපදවීමට යොදා ගැනිම ගැන දෙවරක් සිතනවානම් අගය කරමි

:       0       0

රංජිත් Wednesday, 12 October 2011 01:09 PM

ලෝක විනාශය අත ලඟම වගේ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 690 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site