කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ බෙහෙත් ගබඩාවක හටගත් ගින්න නිවීමට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ මහ නගර සභා ගිනි නිවන ඒකකය හා මිරිහාන පොලිසිය කැඳවා ඇත.
2025 දෙසැම්බර් මස 04
700
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
555
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
450
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජපුර රෝහලේ බෙහෙත් ගබඩාවේ ගින්නක්
මැණික් Wednesday, 26 November 2014 02:02 AM
මේ වගේ තැන්වල ඇතිවන හදිසි අනතුරුදායක සහ අවදානම් තත්වයන් ගැන පෙර සුදානමක් නැද්ද? පිටරට වල නම් කාර්ර්යාල කටයුතු වලදී අනතුරු වලින් ප්‍රවේශම ගැන විශේෂ නීති රීති තිබෙනවා. ගබඩාව භාර උදවිය මේ කරුණු ගැන විශේෂයෙන් දැනගත යුතුයි නේද? (නි)
ඇනස්ලි Wednesday, 26 November 2014 02:10 AM
මේ නැතිවෙන්නේ අපේ ජාතික සම්පත් නේද? (නි)
ගාමිණී Wednesday, 26 November 2014 02:20 AM
දෙවියෝ කෝප වෙලා වත්ද? හතර වටින්ම අහන්න ලැබෙන්නේ මෙවැනි දේවල් තමයි (නදී)
මෙලනි Wednesday, 26 November 2014 02:32 AM
දැන් හතර වටින්ම ගිනි ගන්නවා නේ . මේ මහජනයාගේ මහන්සි වී උපයන බදු මුදල් නේද නාස්ති වෙන්නේ ? ගබඩා වල සුරක්ෂිත භාවය ගැන තියා විද්‍යාගාරයක ආරක්ෂාව ගැනවත් අපේ රටේ එම ස්ථාන භාර සමහර අයට දැනුමක් නැති බව තමයි පේන්නේ. (නදී)
මාලේවන Wednesday, 26 November 2014 02:43 AM
ජපුර රෝහලේ මොකක් හරි වින්නැහියක්, එක්කෝ ලෙඩ්ඩු මැරෙනවා එහෙම නැත්නම් ගින්නක්. කලිනුත් මේවගේ ගින්නක් ආව කියල මට මතකයි (නදී)
විල්බට් Wednesday, 26 November 2014 02:55 AM
අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණයක් වෙන්න ඇති (නදී)
දයා -නිව්සිලන්ඩ් Wednesday, 26 November 2014 03:10 AM
ඕවා හිටපු අයගේ යටි කූට්ටු වැඩ. සොයා බලා දඩුවම් දෙන්න (නදී)
සෝමදාස Wednesday, 26 November 2014 06:56 AM
අවුරැද්ද අවසානයේ තොග ගණනය පහසුයි මෙහෙම උනාම. (ර)