ශ්රී ජයවර්ධනපුර මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨය සහ කළමනාකරණ අධ්‍යයන හා වාණිජ විද්‍යා පීඨය අද (11) සිට දින නියමයක් නොමැතිව වසා දැමූ බව එම විශ්ව විද්‍යාලයේ මහාචාර්ය ප්‍රණීත් අභයසුන්දර මහතා පවසයි.
විශ්ව විද්‍යාලයේ පිරිමි නේවාසිකාගාර දෙකක බදාදා රාත්‍රියේ ඇතිවූ ගැටුමක් හේතුවෙන් මෙම තීරණය ගත් බවත් වෛද්‍ය පීඨයේ හා ව්‍යවහාරික විද්‍යා පීඨයේ අධ්‍යයන කටයුතු පෙර පරිදිම සිදුවන බවත් අභයසුන්දර මහතා කීවේය.
2025 දෙසැම්බර් මස 04
769
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
459
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජ‘පුරේ ගැටුමක් : පීඨ 2ක් වසයි
විකුම් Friday, 12 June 2015 06:54 AM
ඔය ගොඩනැගිලි ගබඩා කාමර කරන්න (නි)
අජිත් කරුණාරත්න Friday, 12 June 2015 08:58 AM
මෙහෙම බලන කොට චින්තනෙයි, යහ පාලනෙයි වෙනසක් නැහැනේ?(ම)
ලසිත Thursday, 11 June 2015 10:16 PM
දුමින්ද කැම්පස් ගිහින් තියෙනවද වැස්සකටවත්? (නි)
ලුම්බිණි Friday, 12 June 2015 12:12 AM
අද සිටින විශ්ව විද්‍යාල සිසුන් බොහොමයක් සමාජය වගේම විනය අතින් පිරිහිලා. ඒකයි මේ වගේ ප්‍රශ්න. (නි)
ජනක Friday, 12 June 2015 02:16 AM
ලසිත, වැස්සකට කැම්පස් යන අය තමයි තමාගේ ඉගනීම පාඩු කරගෙන විකාර කරන්නේ.අන්තිමට විෂය දැනුමත් නැති ප්‍රයෝගික දැනුමත් නැති මෝඩයෝ ටිකක් එළියට එනවා. රස්සාවක් කරන්න තව ලක්ෂ ගානක් දීලා වෙන වෙන තැන් වලට ගිහිල්ල ඉගෙනගන්න ඕනෑ
යාපා Friday, 12 June 2015 03:17 AM
මෙයාලට තියෙන්නේ පහසුකම් වැඩිවීම... (නි)
නිෂාඩ් ප්‍රීනා Friday, 12 June 2015 04:14 AM
බැරිද දෙකේ දෙකේ පොලු තොග ගණන් හැම විශ්ව විද්‍යාලයකම ඕනෑම ශිෂ්‍යෙකුට ලෙහෙසියෙන් ගන්න පුළුවන් විදියට ගබඩා කරලා තියන්න. එතකොට අපිට වර්ග කරන්න පුළුවන් වේවි හොඳ යහපත්, ඉවසීම ප්‍රගුණ කළ ශිෂ්‍ය ශිෂ්‍යාවන් ඉන්නේ කොයි කොයි විශ්ව විද්‍යාල වලද කියලා. (නි)
බණ්ඩාර Friday, 12 June 2015 04:22 AM
විශ්ව විද්‍යාලයට එන්න කලින් මේ අයට නේද නායකත්ව පුහුණුව දුන්නේ? උපරිම දඬුවම් දුන්නොත් තමා හොඳ. අද ප්‍රායෝගික පුහුණුවවද්ද? (නි)
විජයබාහු Thursday, 11 June 2015 02:19 PM
ඕක සදහටම වහලා දැම්මා නම් ඉවරයි. නිකන් මිනිසුන්ගේ සල්ලි නාස්ති කරනවා විතරයි (නි)
ගිහාන් Thursday, 11 June 2015 02:26 PM
හැමදාම ප්‍රශ්නයක්. දැන් මේකටත් ඉතින් රජ කාලයේ ඉඳලා මේ දක්වාම පවතින ආණ්ඩු වලට බනින්න.මේ උදවියට අතේපයේ හිරි ඇරගන්න බැරිවුණත් පළි රජයයි බදු ගෙවන ජනතාවයි. (නි)
සමන්ත Thursday, 11 June 2015 02:31 PM
දැන් පසුගිය කාලයේ බෙරිහන් දුන්නේ නේවාසිකාගාර පහසුකම් නැහැ කියලා. දැන් මේ තියන එකේවත් පිළිවෙලකට ඉන්නවද? මම නම් කියන්නේ එක්කෝ මේගොල්ලන්ට හැමෝටම අර්ධකාලීන රැකියා කරනන් ඉඩ සළසන්න ඕනෑ. නැත්නම් ගාස්තුවක් අය කරන්න ඕනෑ. (නි)
ගුණවර්ධන Friday, 12 June 2015 05:44 AM
Z- ස්කෝර් එක විතරක් බලල ගත්තම කැම්පස් එන්නේ මදාවියෝ . ඒකනිසා සරසවි වලට ළමයි තොඅරන ක්‍රමවේදය වහාම වෙනස් කරන්න ඕන. (ම)
උදාර Thursday, 11 June 2015 02:37 PM
නේවාසිකාගාරයේ දේපල වලට අලාභහානි කර තිබෙනවා නම් අදාළ උදවියගෙන් අයකර ගන්න. අපිට බැහැ මේගොල්ලන්ට රණ්ඩු වේවි ඉගෙනීම් පාඩුකරගන්න බදු ගෙවන්නයි අපේ බදු සල්ලි වතුරේ යනවා බලා ඉන්නයි දෙකක්. (නි)
දුමින්ද Thursday, 11 June 2015 02:58 PM
සරසවියේ යම පාලනය (බ)