රාත්‍රී සමාජශාලාවක මුවාවෙන් කොල්ලුපිටිය ලිබර්ටි ප්ලාසා වෙළෙඳ සංකීර්ණයේ ගණිකා නිවාසයක් පවත්වාගෙන යෑමට රෝස්මේරි පිලීෂියා පෙරේරා හෙවත් ජිනා මැඩම්ට උදව් කළැයි සැකපිට අත්අඩංගුවට ගත් තරැණියෝ අටදෙනෙක් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය විසින් නිදහස් ලැබූහ. ජිනා මැඩම්ට එරෙහිව මහාධිකරණයේ නඩු පවරා ඇත.
2025 නොවැම්බර් මස 04
598
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2303
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1711
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ජිනා මැඩම්ට නඩු
gamaeti Tuesday, 29 November 2011 12:25 PM
මේ අපරාධ ඉවරවෙන්නේ ඕවට යනඅයත් නොගිහින් හිටියොත් පමණයි.
මන්චනායක- දෝහා කටාර් Tuesday, 29 November 2011 03:12 PM
සදාචාර සම්පන්න සමාජයක් බිහිවේවා
lanka Tuesday, 29 November 2011 03:37 PM
ජීනා මැඩම් මොන පක්ෂෙද?
නිමල් Monday, 28 November 2011 07:45 PM
වරදට දඩුවම් කල යුතුයි
නිමල් Monday, 28 November 2011 07:47 PM
හොදයි
ලූෂන් Monday, 28 November 2011 09:02 PM
මේ අපරාද කවදා ඉවර වෙයිද?
ප්‍රභාත් Monday, 28 November 2011 09:04 PM
අනේ අපේ මැඩම්ව නිදහස් කරන්න....
ලලිදු Tuesday, 29 November 2011 02:55 AM
රටට මේ තරම් සේවයක් කල ඇයව බේරාගැනීමට හැමෝම හෙට ලිප්ටන් වට රවුමට එන්න... හේ හේ හේ ....
නිශා Tuesday, 29 November 2011 10:27 AM
ජීනා එලියට එයි. පොඩි පොඩි අය ඇතුලට යයි
චරිත Tuesday, 29 November 2011 11:33 AM
ලිප්ටන් වටරවුමට බෝඩ් උස්සන් එමු