IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ජොන්ස්ටන්ගේ නඩුව කල්යයි

ලක් සතොසින් භාණ්ඩ ලබාගෙන රුපියල් 527500ක මූල්‍ය වංචාවක් කළැයි කියන හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇතුළු සැකකරුවන් තිදෙනා ඇප මත මුදා හැරීමෙන් පසු පළමු නඩු විභාගය අද (8) පැවති අතර මහේස්ත්‍රාත් රවීන්ද්‍ර ප්‍රේමරත්න මහතා නීතිපති උපදෙස් ලැබෙන තුරු නඩු විභාගය නොවැම්බර් 9 ට කල් තැබීය.

හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඔහුගේ පෞද්ගලික ලේකම් රාජ් මොහිදීන් මොහොමඩ් සාකීර් හා ලක් සතොස හිටපු සභාපති කේ.එම්.ආර්.ප්‍රනාන්දු තිදෙනාට විරුද්ධව කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මෙම නඩුව ගොනු කර ඇත.



අදහස් (0)

ජොන්ස්ටන්ගේ නඩුව කල්යයි

සුරන් Monday, 08 June 2015 07:53 AM

මෙම නඩුවෙන් මේ අය නිදහස් වෙනවා. මොහු විසින් සිදුකල මහා පරිමාණ බදු වංචා තිබෙනවා. ඒවා ගැන හොයන්නේ නැතිව බොරුවට ණයට ගත්ත බඩුවලට නඩු දානවා. ණය ගෙව්වට පසුව නඩුව අවසන් කළ හැකි. මේව සිවිල් නඩු. ආණ්ඩුව බොරු කරනවා මොකද බදු වංචාවලට නඩු දැම්මොත් තමන්ගේ කට්ටිය කරපු බදු වංචා එලියට එනවා. (බ)

:       0       0

සිංහලයා Monday, 08 June 2015 08:04 AM

ඔක්කොම හොරු තමයි නමුත් කලින් ආණ්ඩුව හොරකම් කර කර හරි රට සංවර්දනය කලා ,(කේ)

:       0       0

ඉසුරන්දි Monday, 08 June 2015 08:06 AM

අහන්න සතුටු දේවල් වගේම හිරිකිත දේවලුත් තියෙනවා අපි අතර. (බ)

:       0       0

ගයාන් Monday, 08 June 2015 03:00 PM

සතොස හිටපු සභාපති රවි කාලා තිබ්බ සතොස පසුගිය අවුරුදු 10 ගොඩක් දියුණු කළා. කවුරු මොනවා කීවත් ලක් සතොස ගොඩ දැම්මා. ජොනී තමා මේකට වැරදිකාරයා රජයේ සේවකයෝ මොනවා කරන්නද? (බ)

:       0       0

ප්‍රියංකර Monday, 08 June 2015 08:40 AM

සුරන් ඔබ හරි, ආණ්ඩුවට ඕන මොකක් හරි නඩුවක් දෙකක් දැම්මා කියල අපි හොරු ඇල්ලුවා කියන්නයි. මොකද හොරු හොරු කියල ආණ්ඩුව ගත්තා. තවමත් කියන්නේ හොරු අල්ලනවා හොරු අල්ලනවා කියලා. (නදී)

:       0       0

ලියොන් Monday, 08 June 2015 08:46 AM

නිදහස් නොකොළොත් මැතිවරණෙන් පස්සේ මේ අයටත් ලෙඩේ.(නදී)

:       0       0

වෙල්ගම Monday, 08 June 2015 09:06 AM

ප්‍රශ්න කරනවා නඩු දානවා ඇප දෙනවා රිමාන්ඩ් කරනවා අයෙත් ඇප දෙනවා ආයෙත් ප්‍රශ්න කරනවා ඔච්චර තමයි ආපු දවසේ ඉදන්. තාම අල්ලපු හොරෙකුත් නෑ කරපු වැඩකුත් නෑ. (කේ)

:       0       0

දුමින්ද Monday, 08 June 2015 09:09 AM

හැමෝගෙම කිල්ලෝටවල හුණු ටික...ටික..... (කේ)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 771 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 575 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 460 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site