IMG-LOGO

2025 මැයි මස 10 වන සෙනසුරාදා


ජනේරුවේ සිට පැයෙන් ගාල්ලට

ලබන වසරේ සිට අර්ධ සුඛෝපභෝගී බස් හතරක් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ධාවනයට යොදවන බව එහි ප‍්‍රකාශකයෙක් කියයි. ලංගමය හා ජාතික ප‍්‍රවාහන කොමිසම සමග පැවැත්වූ සාකච්ඡාවකින් පසුව මේ තීරණය ගෙන ඇත. අතර මඟ පිවිසුම් මාර්ග වලින් ද මගින් ගන්නේදැයි මෙතෙක් තීරණයට ගෙන නැත. කොට්ටාවේ සිට පින්නදූවට ගාස්තුව රුපියල් 380කි.



අදහස් (0)

ජනේරුවේ සිට පැයෙන් ගාල්ලට

ලකී Tuesday, 20 December 2011 05:12 PM

අපිට එහෙම හරි බස් එකක් දැම්ම එක ලොකු දෙයක්.

:       0       0

සේයා Tuesday, 20 December 2011 10:43 PM

මෙම අදහස හොද දෙයක් නෙමෙයි. බස් දානවානම් දැමිය යුත්තේ ලංගම බස් පමනයි.

:       0       0

නිලාන් Wednesday, 21 December 2011 09:55 AM

ඈත්තටම හොද වෑඩක්

:       0       0

පබසර Tuesday, 20 December 2011 11:50 AM

ඒකට දැම්මෙත් අර්ධ සුකෝපභෝගි කියන ජරාවද....???

:       0       0

kkf Tuesday, 20 December 2011 12:42 PM

ගාස්තුව හොදහයි. අර්ධ සුකොපබෝගී නම් වැඩක් නැහැ

:       0       0

නාමල් කොඩිතුවක්කු Tuesday, 20 December 2011 12:54 PM

හොද වැඩපිලිවෙලක්. නමුත් බස්රථ ධාවනය කළ යුත්තේ කොට්ටාවේ සිට පින්නදූවට නොව පිටකොටුව සිට ගාල්ලට හෝ මාතරටයි. බස්රථ 4 ක් පමණක් තිබෙන නිසා ජනතාව කොළඹ සිට ඒ වෙනුවෙන් කොට්ටාව වෙත පැමිණේවි යැයි සිතන්න අපහසුයි. එසේ නොමැතිනම් ඒකාබද්ධ බස් සේවාවක් කොටුව සිට කොට්ටාව දක්වාත් ගාල්ල හෝ මාතර සිට පින්නදූව දක්වාත් යෙදවීමෙන් මෙම වැඩපිලිවෙල වඩාත් සාර්ථක කරගත හැකියි. වැඩසටන සාර්ථක වේවායි පතමි.

:       0       0

සමන් Tuesday, 20 December 2011 01:21 PM

කොට්ටාවෙ ඉදලා පින්නදුවට පැයෙන් ගියාට පින්නදුවෙ ඉදලා ගාල්ලට බස් ස්ටැන්ඩ් ඉකට එන්න තව පැයක් යන්නව වෙනත් බසයකින්

:       0       0

සුමන මනාන්ඩුව Tuesday, 20 December 2011 01:24 PM

පෞද්ගලික බස් නම් දාන්න එපා.

:       0       0

තරංග Tuesday, 20 December 2011 02:29 PM

ආසන 29 බස් දැම්මොක් හොදයි. ලොකු බස් දැම්මොත් පාරේ තියන වේගය අඩු වෙයි

:       0       0

මුදිත කුමාර Tuesday, 20 December 2011 04:06 PM

බස් දාන එකනම් ගොඩක් හොදයි. පිවිසුම් මාර්ගවලින් මගියො ගන්න. එහෙම කරන්න පුලුවන්නම් ගොඩක් හොදයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

වාසි බලාගෙන පුංචි ආණ්ඩු හදන්න එකතු වෙන්නේ නෑ
2025 මැයි මස 10 1277 1

විවිධ තනතුරුවලට වරදානවලට යටවී පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීම සඳහා උදව් කිරීමට කිසිසේත්ම සූදානම් නැති බව සර්ව ජන බලය පක්ෂයේ උප සභාපති මහාචාර්ය චන්න ජ


වැවට වැටුණු හෙළිකොප්ටරයේ ඉන්ධන ඉවත් කරන්න සැරසේ
2025 මැයි මස 10 1050 0

මාදුරුඔය ජලාශයට කඩා වැටුනු හෙලිකොප්ටරයේ ඉන්ධන වැව පුරා විසිරිම වැළැක්වීම සදහා වෙරළ සංරක්ෂණ දෙපාර්මේන්තුව විසින් විශේෂ වැඩ පිළිවෙළක් ආරම්භ කර තිබේ.


ඩෙංගු -චිකුන්ගුන්යා මඩින්න සෞඛ්‍ය බලධරයෝ රැස් වෙති
2025 මැයි මස 10 195 0

ඩෙංගු සහ චිකුන්ගුන්යා රෝගීන් වාර්තා වීම වැඩිවීමේ අවදානම පිළිබඳව කරුණු සොයා බැලීම සදහා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ කැඳවී


ජනපති කාර්යාලයේදී වෙසක් බැති ගී දින හතරක්
2025 මැයි මස 10 148 0

කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය, ජනාධිපති ලේකම් කාර්යාලය සහ අග්‍රාමාත්‍ය කාර්යාලය එක්ව සංවිධානය කරන “බුද්ධ රශ්මි”වෙසක් කලාපයට සමගාමීව පැවැත්වෙ


ආපදා ණය ඉහළට: චක්‍රලේඛය පිටවේ
2025 මැයි මස 10 602 2

රාජ්‍ය සේවකයින් සඳහා ආපදා ණය ලබාදීම සම්බන්ධයෙන් නව විධිවිධාන ඇතුළත් නව චක්‍රලේඛයක් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් නිකුත්


පුංචි ඡන්දෙන් ජනතාව ආණ්ඩුවට සංඥාවක් දුන්නා
2025 මැයි මස 10 2088 6

පළාත් පාලන මැතිවරණයේදී ජනතාව ආණ්ඩුවට දුන් සංඥාව හොඳින් තේරුම් ගන්නා බව අධිකරණ හා බන්ධනාගාර කටයුතු අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී 2025 මැයි මස 09 583 0
හරිත සරසවියේ දෙවැනි අදියර පිම්මක් ඉදිරියට පනී

ශ්‍රී ලංකාවේ විශිෂ්ටතම මට්ටමේ ජාත්‍යන්තර සරසවිය වූ NSBM හරිත සරසවිය ජාතියේ පහන් ටැඹ ලෙස විරුදාවලිය ලත් ලංකා බැංකුව සමග රුපියල් බිලියන 7.3ක් හෙවත් රුපියල්

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 1381 1
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 353 2
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

Our Group Site