IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ජනපති 14 චීනයට

(අංජුල මහික වීරරත්න)

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා  නිල සංචාරයක් සඳහා ලබන 14 වැනිදා චීනයට පිටත්ව යෑමට නියමිතය.

චීන රජයේ විශේෂ ආරාධනයකට අනුව ජනාධිපතිවරයා මෙම සංචාරයේ නිරත වෙයි.

ජනාධිපතිවරයා සිව් දිනක් පමණ චීනයේ රැඳී සිටීමට නියමිත අතර එහිදී ඉහළ පෙළේ රාජ්‍ය තාන්ත්‍රි හමු කිහිපයක් පැවැත්වීමට නියමිතව තිබේ.

විදේශ කටයුතු අමාත්‍ය විජිත හේරත්,වරාය සිවිල් ගුවන් සේවා සහ මහා මාර්ග අමාත්‍ය බිමල් රත්නායක මහත්වරුද ජනාධිපතිවරයා සමඟ මෙම චීන සංචාරයට සහභාගී වෙති.

ජනාධිපති අනුර දිසානායක මහතා ලබන 17 වැනිදා යළි දිවයිනට පැමිණීමට නියමිතය.



අදහස් (5)

ජනපති 14 චීනයට

PRASANNA Tuesday, 07 January 2025 03:50 PM

ලැජ්ජා නැද්ද

:       26       8

අරවින්ද මොනරවිල Tuesday, 07 January 2025 04:34 PM

මොලය නැති කෙනෙක්ට එහෙම හිතෙන්න පුළුවන්...!

:       3       1

අරවින්ද මොනරවිල Tuesday, 07 January 2025 04:33 PM

ශ්‍රී ලංකාවේ කිසිම රාජ්‍ය නායකයෙක්ට නොලැබුණු තරම් ඉහළම රාජ තාන්ත්‍රික පිළිගැනීමක් සහිතව ජනාධිපතිවරයාව පිළිගන්න චීන රජය සූදානම් වෙන බව වාර්ථා වෙනවා. එපමණක් නොවේ.., ඒ සමඟ වැදගත් සංවර්ධන ව්‍යාපෘතියක් චීන රජයේ ආධාරයක් ලෙස නිමකර දෙන්නට ගිවිසුම් අත්සන් කරන්න බලාපොරොත්තු වෙන බවත් වාර්තා වෙනවා. ඒ සියල්ලෙන්ම පෙනෙන්නේ ලංකාව අනාගතය යහපත් බවයි...

:       3       1

Tharindu Tuesday, 07 January 2025 11:16 PM

මෙන්න ජෙබයියන්ට කවි ලියන්න හොඳ අවස්ථාවක්.

:       1       5

sunil Wednesday, 08 January 2025 05:52 AM

අමාත්‍ය වරුන් විතරද? කලින් ජනපතිලා කලා වගේ වගේ විපක්ෂයේ අයත් වගේම පවුලේ සියලුම ඥාති මිත්‍රාදීනුත් අරගෙන යන්න පුළුවන් නේ. වියදම් රජයෙන් නේ

:       2       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site