සිය 66 වැනි ජන්ම දිනය හෙට (සිකුරාදා) සමරන මහින්ද රාජපක්ෂ ජනපති කතරගම කිරිවෙහෙර හා අෂ්ඨ ඵල බෝධිය වැඳපුදාගෙන පිරිත් පිංකමට ද සහභාගීවී මහා දේවාලයට පළතුරු ද පූජා කළේය. ජනපතිට චිර ජීවනය පතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී ඇස් හා ලේ දන්දීමේ සහ ඇස් කණ්ණාඩි පිිරිනැමීමේ වැඩසටහනක් ද පැවැත්විණි. ලේ දන්දීමට ත‍්‍රිවිධ හමුදා සාමාජිකයෝ ද එක්වූහ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ජනපති කතරගම