(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා ජනාධිපති අනුර දිසානායක මහතා සහ චීන ජනාධිපති ෂී ජින් පිං  (Xi Jinping) මහතා අතර නිල හමුව මේ මොහොතේ පැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි

චීන මහජන ශාලාවේදී මෙම සුවිශේෂී හමුව පැවැත්වෙයි.