IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


ජාතික රෝහල වටේ මුර තර වේ

ගස්කිස්සේදී පහරකෑමට ලක්වූ මංජුල තිලකරත්න අධිකරණ සේවා කොමිසමේ ලේකම් බැලීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හා විනිසුරුවරුන් හැර අන් අයට රෝහල් ගේට්ටුවෙන් අවසර නොලැබිණි. පුවත්පත් වාර්තාකරුවනට හා කැමරා ශිල්පියන්ට රෝහලට ඇතුළුවීමට ඉඩ නොලැබිණි. රෝහල වටේ පොලිස් ආරක්ෂාව තර කර ඇත.  



අදහස් (0)

ජාතික රෝහල වටේ මුර තර වේ

යොහාන් Sunday, 07 October 2012 02:36 PM

එතකොට අපේ ලෙඩ්ඩු, ලෙඩ්ඩු නෙමෙයිද? (නි)

:       0       0

රිස්වාන් - සවුදි Sunday, 07 October 2012 02:45 PM

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුත් යවන්න එපා. ඒ අයට අමතක වෙනවා. (නි)

:       0       0

පුබුදු Monday, 08 October 2012 12:27 AM

ඔවු ඔවු. මේ මනුස්සයාට ගහද්දී කවුරුත් නැහැ. රෝහලට ගෙනාවට පස්සේ තමයි ආරක්ෂාව දෙන්න ඕනෑ. (නි)

:       0       0

බුද්ධික Sunday, 07 October 2012 03:08 PM

මෙහෙම කරන්නේ මාධ්‍යයට ගහපු අය ගැන කියයි කියලද දන්නේ නැහැ නේද? (නි)

:       0       0

අසිත Sunday, 07 October 2012 03:17 PM

කාටද යන්න පුලුවන්? (නි)

:       0       0

ඉන්ද්‍රජිත් Sunday, 07 October 2012 03:19 PM

අපෝ! පුවත්පත් වාර්තාකරුවන්ව පළාතේ ගන්න නරකයි. මොනවටද? (නි)

:       0       0

නාලක Sunday, 07 October 2012 03:22 PM

මෙහෙම වෙන්නේ ඇයි? අයි ඩෝන්ට් ‍නෝ වයි? (නි)

:       0       0

දේවසිරි Sunday, 07 October 2012 03:16 PM

මේ දේවල් මෙහෙම වෙන්නේ ඇයි? (නි)

:       0       0

සිරියාවතී Sunday, 07 October 2012 03:32 PM

ඔහොම තමයි මාධ්‍යවේදීන්ට සළකන්න ඕනෑ. ඔහොම යමු. (නි)

:       0       0

ලමාක් Monday, 08 October 2012 12:28 PM

රෝහල වටේ පොලිස් මුර තර කරනකොටම වැඩේ කලේ කව්ද කියල එළිවෙනවා නේ(ස)

:       0       0

ද සිල්වා Monday, 08 October 2012 04:50 PM

මේ ප්‍රශ්නයට මුල කවුද? (නි)

:       0       0

සිල්වා Monday, 08 October 2012 04:54 PM

"මාධ්‍යවේදීන් අනවශ්‍යයි" ඔහොම තමයි. සුභ අනාගතයක් කරා යන ගමනේදී සුළු සුළු දේවල් වෙනවා. ගණන් ගන්න එපා. (නි)

:       0       0

සුමනා Sunday, 07 October 2012 04:36 PM

ඔය පොලිස් මුර වලින් ජනතාව නැවැත්විය නොහැකි දිනයක් ළගදීම එයි. (නි)

:       0       0

සිල්වා Sunday, 07 October 2012 05:32 PM

හොද වැඩක්

:       0       0

මාලා Monday, 08 October 2012 09:57 AM

අයියෝ සල්ලි

:       0       0

කීර්ති Monday, 08 October 2012 02:31 PM

රෝහල වටේ පොලිස් මුර තර කරනකොටම වැඩේ කලේ කව්ද කියල එළිවෙනවා නේ (ස)

:       0       0

කීර්ති Monday, 08 October 2012 02:26 PM

කියන්නත් ලැජ්ජයි රටේ නීතියනම් දැන් ගන්න දෙයක් නෑ ,(ස)

:       0       0

උපුල් Sunday, 07 October 2012 06:17 PM

ඔය ගිහින් එන්නේ ඔක්කොම විසදලා. තව ඒවි හුගක් කට්ටිය ඉස්සරහට... (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 757 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 570 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site