(සුජිත් හේවාජුලිගේ)
කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ඔක්සිජන් අවශ්‍ය කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 75ක් දක්වා ඉහළ ගොස් ඇතැයි වාර්තා වෙයි.
එම සියලුදෙනාම කොවිඩ් මර්දන එන්නත් ලබානොගත් අය බව ජාතික රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය හර්ෂ සතිශ්චන්ද්‍ර මහතා පැවසීය.
කොළඹ ජාතික රෝහලේ දැනට ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන් මුළු සංඛ්‍යාව 325ක මෙම රෝගීන් අතුරින් සමහර රෝගීන් ලබාගෙන ඇත්තේ එක එන්නත් මාත්‍රාවක් පමණක් බවත් එන්නත් ලබා නොගත් අයට රෝගයෙන් බරපතළ සංකූලතා මතු කළ හැකි බවත් හෙතෙම සඳහන් කළේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ජාතික රෝහලේ ඔක්සිජන් අවශ්‍ය කොවිඩ් රෝගීන් 75 ක්