ශ්රී ලංකාවෙ ජාතික පුෂ්පය වන මානෙල් මලේ වර්ණය සම්බන්ධයෙන් පැන නැගී ඇති ගැටථව විසඳීම සඳහා පරිසර අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශණ යාපා මහතා මත විශේෂ කමිටුවක් පත් කැර ඇත.
ජාතික පුෂ්පයේ වර්ණ දෙකක් තිබෙන බව මෑතක දී සොයා ගැනීමෙන් පසුව සැබෑ ජාතික පුෂ්පය තද නිල් පැහැයට හුරු මානෙල් පුෂ්පය ද නැත්නම් ලා නිල් පැහැයට හුරු මානෙල් පුෂ්පයද යන්න සොයා බැලිම කමිටුවට පැවරී තිබේ.
අමාත්‍යාංශ ලේකම් ආර් එච් එස් සමරතුංග මහතා කමිටුවේ සභාපතිවරයාය .
2025 දෙසැම්බර් මස 04
687
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
553
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
448
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජාතික පුෂ්පයේ හරිපාට බලයි
ඩී.තිලක් සූරිය ආරච්චි Wednesday, 17 October 2012 09:35 AM
ජාතික සංකේතයක් නම් එය ඒක දේශික එකක් වීමත් එකී ජාතියට අනන්‍යය වූ බවක් තිබිය යුතුය.ඒ අනුව ලා නිල් පැහැති නිල් මහනෙල් මල ජාතික පුෂ්පය වීම අපේ කමට සාධාරණය. (ස)