ශ්රී ලංකා කැරම් සම්මේලන සංවිධානය කරන 45 වැනි ජාතික කැරම් ශූරතාවලිය නො. 129/1, හයිලෙවල් පාර, මහරගම ස්ථානයේ පිහිටි නේෂන්ට‍්‍රස් බැංකු ගොඩනැගිල්ලේදී මේ මස 5 වැනිදා පෙරවරු 9.00 ට ආරම්භ වේ. මෙවර තරගාවලිය මේ මස 6, 13, 14, 19, 20, 26 සහ 27 යන දිනවල පැවැත්වේ.
තරගාවලියේ අවසන් වන මේ මස 27 වැනිදා පස්වරු 2.00 සිට පිරිමි සහ කාන්තා කේවල අවසන් තරග පැවැත්වීමට නියමිතය. පිරිමි සහ කාන්තා කේවල, යුගළ, මිශ‍්‍ර යුගළ සහ ප‍්‍රවීණයන්ගේ යන කාණ්ඩ යටතේ තරගාවලිය පැවැත්වේ.
මෙවර තරගාවලියට ලෝක කැරම් ශූරයා වන නිශාන්ත ප‍්‍රනාන්දු ඇතුළු ශ්‍රී ලංකාවේ ප‍්‍රබලතම ක‍්‍රීඩක ක‍්‍රීඩිකාවන් සහභාගි වීමට නියමිතය.
තරගාවලිය පිළිබඳ වැඩි විස්තර 0774 454323 සහ 0774 299149 යන දුරකථනවලින් ලබාගත හැකිය.
2025 දෙසැම්බර් මස 04
757
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
570
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
457
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජාතික කැරම් ශූරතාවලිය 5 දා සිට
නිත්‍යා Thursday, 03 January 2013 12:35 PM
ලෝක කැරම් ශූරයාට මෙවරත් ජය ලැබීමට හැකි වේවා (ස)
සජීව Thursday, 03 January 2013 12:05 AM
මෙදාපාර මොනවා වෙයිද? (නි)