IMG-LOGO

2025 අගෝස්තු මස 15 වන සිකුරාදා


ජාතික ආපදා තත්වයක් ප්‍රකාශ කරන්න

(යොහාන් භාසුර)

ජාතික ආපදා තත්වයක් ප්‍රකාශයට පත්කර අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යෑමට නිසි බලධාරියෙක් පක්තර නිසි යාන්ත්‍රණයක් ස්ථාපිත කළ යුතු බවත් වර්තමානයේ රට තුළ පවතින තත්වය සාමාන්‍ය තත්වය යටතේ කළමනාකරණය කළ නොහැකි බවත් ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය පවසයි.

අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යෑම සඳහා ජීවිත අවදානම නොතකා මැදිහත් වන රාජ්‍ය නිලධාරීන්ට වන පීඩා පිළිබඳව නීතිය ක්‍රියාත්මක කිරීමට රජය මැදිහත්නොවීමට විරෝධය දක්වන බවත් මාතර ප්‍රාදේශීය ලේකම්වරිය අපහසුතාවට පත්කළ මාතර මහ රෝහලේ සේවකයින් පිරිසට සහ වයඹ පළාත් ආණ්ඩුකාර ලේකම්වරයාගේ රාජකාරියට බාධා කළ කුරුණෑගල නගරාධිපතිවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක වී නොමැති බවත් එම සංගමය සඳහන් වේ.

මෙම සිද්ධීන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක නොකරන්නේ නම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වන බව ද ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය කියයි.

 



අදහස් (9)

ජාතික ආපදා තත්වයක් ප්‍රකාශ කරන්න

rangith Monday, 04 July 2022 10:01 AM

පොහොට්ටුවේ නූගත් අය දැනට තියෙන 3% ජනමතයත් පහත හෙළනවා...

:       3       19

sharm warnMonday, 04 July 2022 10:35 AM

පොහොට්ටුවේ උගත්තු කියලා ජාතියක් හිටියද කවදාවත්...? හිටියා නම් රට මෙහෙම විනාශ කරන්න දීලා බලන් ඉන්න කෙනෙක් නැහැ නේද?

:       1       24

sharm warn Monday, 04 July 2022 10:17 AM

මොලේ කළඳක් නැති, උගත් කමක් නැති කෙනෙකු නායකත්වයට පත්කරන්න පිටරටින් ආපු අය කෝ දැන්? ඔහෙලට දැන් ආඩම්බරයිද? උපන් රට විනාශ කරන්න නටපු නැටිල්ල ගැන...?

:       1       18

Perera Monday, 04 July 2022 10:30 AM

මේ ආණ්ඩුවේ රැලට ජාතික ආපදා තත්වයක් ප්‍රකාශ කරලා වැඩපිළිවෙළක් හදාගන්නේ කොහොමද කියලාවත් හිතාගන්න බැහැ.

:       1       19

අනිල් Monday, 04 July 2022 10:32 AM

රටට මේ සිද්ධවෙලා තියෙන විපත්තියට වග කියන්න ඕන තවත් එහෙයියන් කණ්ඩායමක්. දේශපාලකයින්ට හොරා කන්න නීත්‍යානුකූලව පාර හදලා දෙන්නෙ මොවුන් තමයි...

:       2       25

ranjithMonday, 04 July 2022 11:14 AM

සහතික ඇත්ත පරිපාලන සේවයේ ඇත්තෝ තව ඉහලම තනතුරුවල ඉන්නේ රටේ සිදුවුන දුෂණ වංචා සිද්ධවෙන්න බලන් හිටියේ මොකද කියන ප්‍රශ්නය තියෙනවා.?

:       1       18

Anura Monday, 04 July 2022 10:48 AM

රටේ අවාසනාවට පොහොට්ටුවෝ ටිකට පරිපාලනය කියන දේ තේරෙන්නේ නැහැ... ඒ ගොල්ලන්ගේ ලොක්කා ගොබ්බසේනට ඔය දේවල් ගැන කිසි දැනීමක් නැහැ..

:       1       18

සි. සි. කුලරත්න Monday, 04 July 2022 12:11 PM

රට මේ තත්ත්වයට ගේන්න සම්මාදම් වුණු හොර උපාසක සෙට් එකක් බොරුවට මාධ්‍ය සංදර්ශනයක් දාලා. පුළුවන් නම් මේ අවස්ථාවේදීත් මොකක් හරි වාසියක් ගන්න චක්‍රලේඛයක් ගහයි...

:       0       16

fairoos Monday, 04 July 2022 01:09 PM

රාජපක්ෂවරුන් රකින්න තවත් බයියන් සෙට් එකක් ඉතුරුවෙලා ඉන්නවා. ඒ අයට රටට මෙච්චර වෙලත් මදි..!

:       2       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 24 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 126 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 929 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site