
(අංජුල මහික වීරරත්න)
ජාතික ජන බලවේගයේ මැයි දින රැලිය කොළඹ ගාලු මුහුදට පිටියේදී මේ වනවිට අති විශාල ජනකායකගේ සහභාගීත්වයෙන් පැවැත්වෙයි.
රට හදන ජන බලය පෙළ ගැසෙන මැයි රැලිය යන තේමාවෙන් මෙම රැලිය පැවැත්වෙයි. චීන, ඉන්දියා සහ වියට්නාම් කොමියුනිස්ට් පක්ෂ නියෝජිතයෝද ජාත්‍යන්තර සහයෝගය දක්වමින් මෙම මැයි රැලියට සහභාගී වීම විශේෂත්වයක් විය.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ජන බලවේගයේ මැයි රැලිය පැවැත්වේ.
(ඡායාරූප ලහිරු හර්ෂණ)






2025 දෙසැම්බර් මස 04
687
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
553
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
448
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජාජබ රැලියෙන් ගාලු මුවදොර රතු පැහැ ගැන්වෙයි
මැක්ස් Thursday, 01 May 2025 05:48 PM
ඉන්දියාවට රටේ ආරක්ෂාව ලියලා දීලා නෙවෙයි, රෙද්දේ අහවල් දේ ගියත් මේ 3% අන්ධ භක්තික පිරිස සුවච, කීකරුව කයිය නායකලා පසුපස මෙසේ ගමන් කරනු ඇත...
සෙනෙවිරත්න Thursday, 01 May 2025 06:26 PM
මැක්ස් වරින්වර ඔය අපි නොදන්නා ගිවිසුමක් ගැන කියව කියවා ඉන්නේ නැතිව ඔය ගිවිසුම අපටත් පෙන්වන්න. අපේ කයියනායක අපට හොඳයි එයාගේ කයියෙන් තමුන්නැහැලාගේ වලව්කාරයින්ට යන එන මං නැතිවෙච්චි එකට අපි කැමැතියි... ඊට වඩා වලව්වල ඉඳුල් කාපු අයගේ කෙඳිරිය අහන්න සතුටුයි.
යෝගා Thursday, 01 May 2025 06:41 PM
බස් පන්දාහක සෙනග ඇදලා ගෝල්පේස් පුරවන එක මහ කජ්ජක් නොවෙන බව බලයේ හිටපු සියලු පක්ෂ පෙන්නලා තියෙනවා. මාස හයට 68 ලක්ෂෙන් කීයක් හැලිලාද කියලා 8 වැනිදා බලන්න පුළුවන්.
පොඩිඑකාThursday, 01 May 2025 09:12 PM
ඒ අය ආවෙ වෙන පක්ෂ කලා වගේ ගල් බාගෙටයි, බත් පැකට් එකටයි නෙවෙයි කියල මේ මන්ද මානසික යෝගා මැක්ස්ට තේරෙන්න තරම් මොලයක් නෑ.
අහෝ මොක්පුර නොදකින වහලාThursday, 01 May 2025 09:16 PM
68 ලක්ෂෙ කෙසේ වෙතත් වැදගත් දේවල් ඔක්කොම හැලුන නායකයින්ගෙ තව හැලිල නැති එකම දේ තමයි හොරාකන්ඩ තියෙන පෙරේතකම.
ටොයියාFriday, 02 May 2025 06:33 AM
හලෝ යෝගා, ඔයාට පුළුවන්නම් ගල් බාගයයි බත්මුලයි රැපියල් 5000යි නොදී බස් දෙකක සෙනග ගෙනත් පෙන්නන්න.
ලූට මූස්Friday, 02 May 2025 06:55 AM
යෝගයියා, ඊට කලින් දෙකට නැවිලා බලන්න ඔයාගෙ කීයක් හැලිලාද කියලා!
සෙනෙවිරත්න Thursday, 01 May 2025 07:43 PM
යෝගා හිත හදාගන්න මොනවා කීවත් ඔය ආවේ බඩගෝස්තරේට නොවෙයි. එහෙනම් තමුන්නැහැලාගේ නායකයන්ටත් ඕක කරන්න තිබුණානේ. ඒක කරගන්න බැරිව නාහෙන් අඬනවා. බලමු විපක්ෂයට කලින් ඡන්ද ටිකවත් ලැබෙයිද කියලා, එහෙම වුණොත් ඒක අටවන පුදුමය වෙයි.
Asela Thursday, 01 May 2025 10:02 PM
කිසිම දෙයකට පෙර පැවති රජයට දොස් පැවරීම නිෂ්ඵල දෙයක් . රට නගා සිටුවීමට ඔහු කුමක් කර තිබේද? මහින්ද හෝ රනිල් සමඟ සසඳන විට ඔහු ළදරු පාසලක හෝ කුඩා දරුවෙකු. කතා කිරීම සහ විවේචනය කිරීම පමණි. ඔහු මෙතෙක් කර ඇත්තේ කුමක්ද? කොමියුනිස්ට් පාලනය ස්ථාපිත වී ඇතැයි සිතමින් වහලුන්ට තම මනස සකස් කර ගත හැකිය. වෙන කිසිවක් නැත.
NPP Thursday, 01 May 2025 10:40 PM
මැයි මස 6 වෙනිදට විපක්ෂයට සොරි තමයි
Gavin Thursday, 01 May 2025 11:41 PM
සෙනවිරත්න, ඒක තමයි අපිත් කියන්නේ. දන්නේ නැති නිසා තමයි ප්‍රසිද්ධ කරන්න කියලා.
NPP Friday, 02 May 2025 05:52 AM
මැක්ස්/යෝග දැන්වත් ජනමතයට ගරු කරන්න නපුංසක ගතිය ප්‍රදර්ශනය කරන්න එපා.
කුකුල් චමින්ද Friday, 02 May 2025 10:49 AM
යෝගා බයියයි, මැක්ස් බයියයි, මීට කලින් බලයේ හිටපු පක්ෂෙකට, මොණර නෝට්ටුවටයි, පාටකරපු කසිප්පු බාගෙටයි, ව්‍යංජන දෙකේ බත්මුලටයි, හොටු පෙරාගෙන, පාට කොඩි වනාගෙන රැස්වීම වලට, පිට්ටනිවලට ගාල් වෙච්ච කට්ටිය තමයි ඉතින්. කන්න-බොන්න නැතත්, මේ මං වගේ ආත්ම ගෞරවය පාවා දෙන්නෙ නැතිව, තියෙන විදිහකට ජීවත් වෙන්න පුරුදු වෙයල්ලා.
Lalla Friday, 02 May 2025 11:41 AM
කුකුල් චමින්ද කියලා නම හැදුණු හැටි හිතන්න පුළුවන්...
prasanna Friday, 02 May 2025 12:08 PM
කසිප්පු බෝතලේට සහ බත් පැකට් එකට ආපු සෙනග කොහොමද?
prasanna Sunday, 04 May 2025 03:24 PM
මෙම පාලනය යටතේ රටට වෙන්නෙත් ඔය නස්පැත්තිය තමයි. කාලා, බීලා, ගෝල් ෆේස් ගියා වගේ...