IMG-LOGO

2025 අගෝස්තු මස 14 වන බ්‍රහස්පතින්දා


ජගත්ගේ ආදර්ශය

2016-11-25-ent-02ප්‍රවීණ සංගීතඥයකු හා ගායකයකු වන ජගත් වික්‍රමසිංහ කියන්නෙ අපේ රටට පහළ වූ අග්‍රගණ්‍ය කලාකරැවෙක්. එහෙම කියන්න විශේෂම හේතුව තමයි ඔහු සංගීතය තුළින් හා බෞද්ධ දර්ශනයේ මහඟු සාධක හරහා මිනිස්සුන්ගේ අධ්‍යාත්මය දියුණු කරන්න ගන්නා අව්‍යාජ උත්සාහය.

මේ නිශ්ශබ්ද කලාකරැවා ඇසුරැ කරන ඔහු හා ගමන් බිමන් ගොස් තිබෙන බොහෝ අය මෙයට සාක්ෂි දරනවා නොඅනුමානය. ඔහු මේ දේවල් කරන්නෙ පන්ති දාලාවත්, රුස්වීම් තියලවත් නෙවෙයි.

යහපත් ජීවන රටාවක් අනුගමනය කරමින් මේ රටේ සියලුම මිනිස්සුන්ට ආදරය කරමින්, ගෞරව කරමින්, සාමූහිකව වැඩ කරමින් ඔහු මේ යහපත් මඟ ආදර්ශමත් ලෙස පෙන්වා දී තිබෙනවා.

 

DESHAYA



අදහස් (0)

ජගත්ගේ ආදර්ශය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 82 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 793 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි 2025 ජුලි මස 28 369 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සුබ පැතුම් ශිෂ්‍යත්වය පාසල් සිසුන් සඳහා ශිෂ්‍යත්ව 225 ක් ප‍්‍රදානය කරයි

දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්

Our Group Site