(අංජුල මහික වීරරත්න සහ ඩයනා උදයංගනී)
අනතුරකට ලක්ව ප්‍රතිකාර ලබන ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනි මහතාගේ සුවදුක් බැලීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ ජාතික රෝහලට ගියේ ය.
ජනාධිපතිවරයා ජැක්සන් ඇන්තනී මහතාගේ ඥාතීන් ද එහිදී හමු වී කතාබහ කර ඇති අතර ජැක්සන් ඇන්තනි මහතා සුවපත් කර ගැනීම සඳහා විශේෂ අවධානයක් යොමු කරන ලෙසද රෝහල් කාර්ය මණ්ඩලයෙන් ඉල්ලා සිට ඇත.
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
ජැක්සන් බලන්න ජනපති ජාතික රෝහලට යයි
විපරමා Friday, 19 August 2022 03:28 PM
මහින්ද ගිහිල්ලත් ජැක්සන් වෙනුවෙන් ඕනෑම දෙයක් කරනවා කියලා පොරොන්දු වෙලා ආවයි කියන්නේ...!
ගමේ එකාලා Friday, 19 August 2022 07:16 PM
මීට කලින් මහින්ද ලොක්කත් ගියා කියලා ආරන්චි .නොගිහින් කොහොමද ,ජනාධිපතියා වෙන්ඩ එසේ මෙසේ සේවයක් ද කෙරුවේ ?