බස්නාහිර සහ දකුණු පළාත් සභා මැතිවරණයට අදාලව ඡන්ද නීති කැඩීම් 1008 ක් වාර්තා වී ඇතැයි නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා වූ ජනතා ව්‍යාපාරය හෙවත් කැෆේ සංවිධානය පවසයි. ඒ අතර මිනිස් ඝාතන සිදුවීමක් ඇතුළු ප්‍රචණ්ඩ ක්‍රියා 48ක් වෙයි. මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් වැඩිම ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි.
2025 දෙසැම්බර් මස 04
677
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ඡන්ද නීති කැඩීම දාහ පනී
සඳුන් Wednesday, 26 March 2014 02:35 PM
රොකි, හරියට හරි. ඒක තමයි ප්‍රශ්නය. ඡන්ද නම් මොනවද. (අ)
විජේතුංග Wednesday, 26 March 2014 01:17 AM
මට මොකුත් ඇහුනේ නැහැ (දී)
රොකි Wednesday, 26 March 2014 07:08 AM
වෙහෙර ගිලපු යකාට ගණයා මොන කජ්ජක්ද කීවාලු. නීතිය වල් වැදුන රටක ඡන්ද නීති ගැන මොන කතාද?(අ)