IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


චාමර සිල්වා සාජා යයි

ශ්‍රී ලංකා මැද පෙළ පිතිකරු චාමර සිල්වා, පාකිස්තානයට එරෙහිව පැවැත්වෙන එක්දින ක‍්‍රිකට් තරගාවලියේ ඉදිරි තරග දෙකට සහභාගි වීම සඳහා අද (20) පෙරවරුවේ සාජා බලා පිටත්ව ගොස් තිබේ.මහේල ජයවර්ධන දණහිස ආබාධයකට ලක්ව සිටීම නිසා චාමර සිල්වා සංචිතයට එකතු කිරීමට තේරීම් කමිටුව මීට දින කීපයකට පෙර තීරණය කර තිබුණ ද, ඊයේ (19) රාත‍්‍රි කළ හදිසි දැනුම්දීමකින් පසුව ඔහු සාජා බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වේ.



අදහස් (0)

චාමර සිල්වා සාජා යයි

චන්ද්‍රා බණ්ඩාර Monday, 21 November 2011 11:13 AM

මම සුබ පතනවා

:       0       0

චන්ද්‍රා බණ්ඩාර Monday, 21 November 2011 11:13 AM

මම සුභ පතනවා

:       0       0

සිසිර කුමාර - UAE Monday, 21 November 2011 12:47 PM

දිමුතු ඕපන් කරානම්. ඩිල්ෂාන් පසුපෙළට ආවරනම් ඉවරයි නේ., කොහොමත් පරදින එකේ නිකන් සල්ලි වියදම් කරනවනේ... අහෝ ලංකාවේ ක්‍රිකට් ???

:       0       0

ලලිත් Tuesday, 22 November 2011 01:43 PM

වාස් මෙන්ඩිස් කණ්ඩායමට ගන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 585 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2277 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1706 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site