IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


චමින්ද විජේසිරි කටපියා ගනී

(ඩයනා උදයංගනී සහ ආරියරත්න රණබාහු) 

ආණ්ඩුවේ ඇමැතිවරයෙක් විසින් කරගෙන යන මහා පරිමාණ මංකොල්ලයක් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී ඊයේ (18) විශේෂ හෙළිදරව්වක් කරන බවට බදුල්ල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා මීට දෙදිනකට පෙර ප්‍රකාශ කළද ඔහු එවැනි කිසිදු ප්‍රකාශයක් නොකළේය.

පාර්ලිමේන්තු රැස්වීම ආරම්භ වීමට පෙර අප කළ විමසීමකදී මන්ත්‍රීවරයා පැවසුවේ ඇතැම් විට තමා එම ප්‍රකාශය කිරීමට ඉඩ ඇති බවයි.

 



අදහස් (14)

චමින්ද විජේසිරි කටපියා ගනී

සේන Wednesday, 19 June 2019 05:05 AM

මේ මිනිසුන් තනිකරම බොරුවෙන් ජීවත් වෙන්නෙ. කියන දේ කරන්නෑ. කරන දේ කියන්නෑ. රටකට හරියයි ද ඉතින්.

:       8       815

kap Wednesday, 19 June 2019 05:13 AM

බුරන බල්ලො හපන්නෙ නෑ කියල අපේ මිතුන් මිත්තෝ කීවෙ කට කහනවටද? 16 කියන්න කොන්ද පණ නැති එකාට 19 පණ එන්නෙ කොහොමද? අයියෝ චාටර් මාස්ටර්

:       5       277

ශ්‍රී Wednesday, 19 June 2019 05:25 AM

කිව්වට තරහ වෙන්න එපා ඔය පසුපෙළ කියන්නෙ රා බීපු මීයො රැලක්

:       1       219

කසුන් Wednesday, 19 June 2019 05:26 AM

ඔබලාගේ කියුම් කෙරුම් ඔක්කොම අහිංසක මිනිසුන්ට පමණි.! ෂුවර් එකටම ලොක්කා නකුට කකුල් දෙක අස්සේ ගහගන්න කියන්න ඇති.

:       1       220

ගල්කටස් Wednesday, 19 June 2019 05:40 AM

කීයක් නෙලා ගත්තද...? ගාන නියෙමට කපා ගන්න ඇති

:       121       430

Lashan Wednesday, 19 June 2019 06:00 AM

අපරාදයක් වෙනවා කියලා දෑන දැන කියන්නෙ නැත්නම් මොහුත් අපරාධකාරයෙක්

:       19       324

මොහමඩ් රිස්වාන් සව්දි අරාබිය Wednesday, 19 June 2019 06:13 AM

පසුපෙළ හෝ ඉදිරිපෙළ මන්ත්‍රී වුනත් සමහර වෙලාවට (පසුගිය ඔක්තෝබර් වල) බිලයන ගණන් මුදලකට වෙන්දේසි වෙනවා. සාමාන්‍ය අපගේ මනාපයකින් තේරී පත්වූ මන්ත්‍රීවරයෙක් බිලියන ගණන් වටිනවනම් සාමාන්‍ය අපගේ මනාපයක් කොපමණ වටිනවද? එම නිසා මීළඟ මහා මැතිවරණයේදී අවමය රුපියල් ලක්ෂ දෙකක් හරි දෙන අපේක්ෂකයාට අපගේ මනාපය ලබාදෙමු.

:       1       62

Sunil Wednesday, 19 June 2019 08:17 AM

කොන්දක් නැහැ...

:       0       147

Kamal Wednesday, 19 June 2019 08:21 AM

පසුපෙළ අයට තියෙන අවුල ඇමතිලා හොරාකනවා බලන් ඉන්න බැහැ. රටට තියෙන ආදරේට නෙවේ තමන්ට එ් චාන්ස් එක නැති එක...

:       0       183

dias Wednesday, 19 June 2019 09:10 AM

රන්ජන් රාමනායක 2

:       1       166

nali Wednesday, 19 June 2019 06:05 PM

බොහෝ දේශපාලකයෝ මේ වරද කරනවා. කලකදී වරද පුරුද්දක් වෙනවා. පුරුද්ද සම්ප්‍රදායක් වෙනවා. සම්ප්‍රදාය උරුමයක් වෙනවා. මේ උවූන්ගේ උරුමයයි. අපේ කරුමයයි.

:       0       63

buddhika Thursday, 20 June 2019 05:50 AM

තාමත් මුන් කියන දේවල් අහනවද ? මොනවද ඇත්තටම මුන් කලේ . කරා නම් දෙයක් එකෙත් වංචා දුෂණ. ඇත්තටම මේකට අපි මොකක්ද කල යුත්තේ ?

:       0       116

Janahitha Thursday, 20 June 2019 09:34 AM

මේ අය කවද්ද කියපු දෙයක් කලේ. 2015 ජනවාරි 8 ට ඉස්සර කියපු දේවල් කරාද? දැන් ගමේ ජනතාව බලා ඉන්නේ ගමට එනකන්.

:       0       117

R.වීරසිංහ Saturday, 04 July 2020 02:21 AM

අපේ ගෙදර චන්ද දෙකේ වටිනාකම ලක්ශ 4 යි කැමති අපේක්ශකයෙක් ගෙවා ලබාගන්න ලබාගන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 690 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 449 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site